The title of the page
Again My Life S01E12 sinhala sub
94

Again My Life (2022) S01E12 Sinhala Subtitles | “කිම් සොක් හූන් පසුපස..” | සිංහල උපසිරැසි සමඟ

Also Known As: Eogein Mai Laipeu
Director: Han Cheol Soo
Screenwriter: Kim Yool, J
Genres: Mystery, Law, Drama, Fantasy
Country: South Korea
Type: Drama
Episodes: 16
Airs: Apr 8, 2022 – May 28, 2022
Airs On: Friday, Saturday
Original Network: SBS ViuTV

Duration: 60 min.

මේ අවුරුද්දේ අප්‍රේල් 08 වෙනිදා ඉදන් SBS නාලිකාව හරහා විකාශනය වෙන්න පටන් ගත්ත අලුත්ම කතාමාලාව තමයි AGAIN MY LIFE කියන්නේ, හැම සිකුරාදා හා සෙනසුරාදාම විකාශනය වන මේ  කතාමාලාව එපිසෝඩ් 16කින් සමන්විත අතර Mystery, Law, Drama, Fantasy යන ගණයන්ට අයිති වෙනවා. ඒ වගේම මේ ඩ්‍රාමා එක Lee Hae Nal විසින් රචිත “AGAIN MY LIFE” කියන මේ නමින්ම තියෙන Web Novel එක පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ…
(Again My Life 2022 S01E12 Sinhala Subtitles)(Again My Life S01E12 Sinhala Subtitles) (Again My Life  Sinhala Subtitles)
Again My Life  Sinhala Subtitles

Lee Joon Gi as Kim Hee Woo

මෙයා ගැන නම් නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනේ. Flower Of Evil, Lawless Lawyer, Criminal Minds, Moon Lovers වගේ අතිශය ජනප්‍රිය කතාමාලාවලට මොහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. Flower Of Evil කතාමාලාවෙන් අවුරුදු දෙකකට පස්සේ තමයි අපිට ආයෙමත් මේ විදියට කතාමාලාවක් හරහා Lee Joon Giව දැක ගන්න ලැබෙන්නේ.

Kim Ji Eun as Kim Hee Ah
ගිය අවුරුද්දේ විකාශනය වූ The Veil කතාමාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වුණු Kim Ji Eun, Lovely Horribly, I Have Three Boyfriends, Strangers From The Hell යන කතාමාලාවලද රංගනයෙන් දායකවෙලා තියෙනවා.
Lee Kyung Young as Jo Tae Seob
D-Day, Haechi, Vagabond, Hyena, The World Of The Married යන කතාමාලාවල මොහු රංගනයෙන් දායක වුනා.
Jung Sang Hoon as Lee Min Soo
Woman Of Dignity, Legal High, Team Bulldog, Cheat On Me If You Can යන කතාමාලාවලින් මොහුව අපිට දැකගන්න ලැබුණා.
Kim Jae Kyung as Kim Han Mi
ගිය අවුරුද්දේ විකාශනය වූ The Devil Judge කතාමාලාවේ ඕහ් ජින් ජූ විනිසුරුවරිය චරිතයට පණ පෙවූ Kim Jae Kyung, Bad Papa,The Secret Life Of My Secretary යන කතාමාලාවලත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.
මම කතාව ගැන කෙටි හැදින්වීමක් කරන්නම්…
         Kim Hee Woo උසස් පාසලේ ඉගෙන ගන්නකොට, ඉගෙනීමේ කටයුතුවලින් එයා මුළු පාසලේම පහළම ස්ථානයේ තමයි හිටියේ, ඒත් මහන්සි වෙලා වැඩ කරපු හින්දා එයාට විශ්ව විද්‍යාලයකට යන්න පුළුවන් වුණා. අන්තිමේදී කඩයිම් විභාගෙත් පාස් වෙන්න Kim Hee Wooට පුළුවන් වුණා, දැන් ඔහු විශිෂ්ට නඩු පවරන්නෙක් විදියට වැඩ කරනවා, එක් දවසක් දූෂිත දේශපාලකයෙකු සම්බන්ධ විමර්ශන කටයුතු කරගෙන යනකොට, නාදුනන මිනිසෙක් විසින් Kim Hee Wooව මරා දමනවා, ඒත් Kim Hee Woo තවමත් ජීවතුන් අතර ඉන්න බව හොයාගන්නවා.
දැන් ඔයාලම කතාව බලලා ඉන්නකෝ, කමෙන්ට් කරලා සහයෝගය දක්වන හැමෝටම ගොඩාක් ස්තූතියි.

– ජය!

(Again My Life 2022 S01 Sinhala Subtitles)(Again My Life E12 Sinhala Subtitles) (Again My Life  Sinhala  2022 Subtitles)(Again My Life 2022 S01E12 Sinhala Sub)(Again My Life S01E12 Sinhala Sub) (Again My Life  Sinhala Sub)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

5 comments

  1. Bloody heart kdrama 1ta sub dennko

  2. Thank You….🔥

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login