Aap Jaisa Koi (2025) Sinhala Subtitles
Aap Jaisa Koi (2025) Sinhala Subtitles
6
82

Aap Jaisa Koi (2025) Sinhala Subtitles | “ නුඹවන් කෙනෙකු” | සිංහල උපසිරැසි සමඟ

(Aap Jaisa Koi (2025) Sinhala Subtitles) (Aap Jaisa Koi (2025) Sinhala Subtitle) (Aap Jaisa Koi (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන Aap Jaisa Koi කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කර Romantic, comedy, drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Vivek Soni විසින්. Karan Johar ගේ Dharmatic Entertainment විසින් Netflix සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක R. Madhavan (Shrirenu Tripathi) සහ Fatima Sana Shaikh (Madhu Bose) නමින් රගපානු ලබනවා.

ඉතින් මේ ලස්සන ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් බලාගන්න හම්බවෙන්නේ මේ වෙනකන් කිසිම කාන්තාවක් එක්ක සම්බන්ධයක් තිබිලා නැති 40 පැනපු සංස්කෘත මහාචාර්ය කෙනෙක් වෙන ශ්‍රීරේණු ත්‍රිපාතිට හදිසියේම හිතුවෙවත් නැති විදියට මධූ බෝස් ව හම්බවෙනවා.

ඉතින් ඉස්සරහට තමයි හොදම දේවල් සිද්ධ වෙන්නෙ.

හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සනම චිත්‍රපටය නරඹන්න කියලා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


153
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූථියි නිසල් සහෝ උපසිරැසියට

  2. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  3. තෑන්ක්ස් බ්‍රෝ.👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login