Aan Paavam Pollathathu (2025) Sinhala Subtitles
Aan Paavam Pollathathu (2025) Sinhala Subtitles
7.9

Aan Paavam Pollathathu (2025) Sinhala Subtitles | “ පිරිමි පාපය භයානකයි ” | සිංහල උපසිරැසි සමඟ

(Aan Paavam Pollathathu (2025) Sinhala Subtitles) (Aan Paavam Pollathathu (2025) Sinhala Subtitle) (Aan Paavam Pollathathu (2025) Sinhala Sub)

Joe (2023) චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු, රියෝ රාජ් සහ මාලවිකා මනෝජ් නැවත එක්වී “ආන් පාවම් පොල්ලතාතු” (පිරිමින්ට එරෙහි පාපය භයානකයි / පිරිමි පාපය භයානකයි ) නාමයෙන් 2025 වසරේ තමිල් රොමෑන්ටික් කොමඩි චිත්‍රපටයකට අත්වැල දුන්හ.අධ්‍යක්ෂන‍ය කලෛයරසන් තන්ගවේල් (පළමු චිත්‍රපටය), නිෂ්පාදනය එස්. ශක්තිවේල් විසිනි (ඩ්‍රම්ස්ටික්ස් නිෂ්පාදන). රියෝ රාජ් සහ මාලවිකා රංගනය කරයි. සංගීතය සිද්දු කුමාර, සිනමාරූපකරණය මධේෂ් මැනික්කම්, සංස්කරණය වරුණ් කේ.ජේ. විසිනි. 2025 ඔක්තෝබර් 31 දින තිරගත වූ මෙම චිත්‍රපටය විවේචකයන්ගෙන් සහ ජනතාවගෙන් සාර්ථක සමාලෝචන ලබාගෙන ඇත. කොමඩි, රොමෑන්ස් සහ හැඩැති විනෝදය කැමති ඔබට, 2025 වසරේ රසවත් සහ සරල සිනමා අත්දැකීමක් ලෙස මෙය බැලිය හැකිය. විවාද සහිත කතාවක් රසවත් අන්දමින් ඉදිරිපත් කර ඇති අතර, සමස්තයෙන්ම බලන්න සුදුසු චිත්‍රපටයක් ලෙස සැලකේ.
කතාව බලමු
චෙන්නයි නගරයේ තොරතුරු තාක්ෂණ නිලධාරි ශිවා සහ කොයිම්බතූර් නිදහස් සිත් ඇති ශක්ති, සමානත්වය සහ නව සිතුවිලි ගැන එකම සිහින බලා එකිනෙකාට ආදරය කර විවාහ වෙති.නමුත් දින 400කින් ආදරය ගැටුමකට පත් වේ , මංගල මාලය ඉවත් කිරීම හා සමාජ මාධ්‍ය රීල් වාදය.සමානත්වයෙන් ගොඩනගාගත් ඔවුන්ගේ සම්බන්ධය අහංකාරය, නිදහස සහ පාලනය අතර යුද්ධ භූමියක් බවට පත් වේ.

අධිකරණයෙහි සිටි නීතිඥයන්ගේ නඩුවෙන් ඔවුන්ට අවබෝධය සහ සමාව ගැන ඉගෙනීමට අවස්ථාව ලැබේ. “ආන් පාවම් පොල්ලතාතු”-ආදරය, අහංකාරය, ස්ත්‍රීවාදය සහ සමාව ගැන නව යුගයේ ආධ්‍යානික කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බ්‍රයන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බ්‍රයන්

December 1, 2025


22
Total Subtitles

One comment

  1. පළවෙනි සබට සුබපැතුම් සහෝ………
    මේ සබ්එකට ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login