The title of the page
A Shop for Killers (2024) E02 Sinhala Subtitles
A Shop for Killers (2024) E02 Sinhala Subtitles
8.4
94

A Shop for Killers (2024) E02 Sinhala Subtitles | “ජොං ජින් මන්,ජොං ජින් මන්,ජොං ජින් මන්” | සිංහල උපසිරැසි සමඟ

සති දෙකක් ගියාට පස්සෙත්  A Shop for Killers කතාමාලාවට සබ් ගේන්න එකම හේතුව Lee Dong Wook තාම The nine-taild කතාව අමතක කරගන්නත් බෑ. ඒ තරම් වහවැටුණ කතාවක් තමා ඒක. එහෙනන් ආයෙමත් නරි කොල්ලගෙ අලුත් කතාව කොහොමද කියලා අපි බලමු..
2024 ජනවාරි 17 වන දින Disney+ විසින් නිකුත් කරන ලද “A Shop for Killers” (킬러들의 쇼핑몰) කියන සුප්‍රසිද්ධ කොරියන් කතාව ඒ නමින්ම තියෙන නවකතාව ඇසුරෙන් කළ නිර්මාණයක්.
– Related Content –
 Native Title: 킬러들의 쇼핑몰
Also Known As: The Killer’s Shopping Mall , The Murderer’s Shopping Mall , Sarinjaui Syopingmol , 살인자의 쇼핑몰
Screenwriter: Ji Ho Jin
Screenwriter & Director: Lee Kwon
Genres: Action, Thriller, Mystery, Drama
Tags: Graphic Violence, Sniper  Supporting Character, Villain Supporting Character, Death Of A Mother, Businessman Male Lead, Part-time Worker Supporting Character, Hacker Supporting Character, Death Of A Father, Raised By Uncle, Mild Gore
Country: South Korea
Type: Drama
Episodes: 8
Aired: Jan 17, 2024 – Feb 7, 2024
Aired On: Wednesday
Original Network: Disney+ Hulu
Duration: 51 min
විද්‍යාල ශිෂ්‍ය Jeong Ji-An ගේ ජීවිතය වටා මෙම කතානාලාව දිගහැරෙනවා. කතාව ආරම්භ වන්නේ Jeong Ji-An හදිසියේම අභිරහස් සහ ඉතා දක්ෂ ඝාතකයින් සමගින් සටන් වදින ආකාරයත් එක්ක. එයාගෙ මාමා වුන ජොන් ජින්-මන්ගේ ඉගැන්වීම් ඔස්සේ ඇය ඉදිරි පියවරවල් ලබා ගන්නවා. Ji-An ගේ දෙමව්පියන්ගේ මරණයෙන් පස්සෙ එයාගෙ මාමා එයාව එක්කගෙන ගියත්  ඊටපස්සෙ එයා හිතුවෙවත් නැති විදිහට සිය දිවි නසාගන්නේ කිසිඳු පිළිතුරක් නැති ප්‍රශ්න රාශියක් ඉතුරු කරලා.
 ජි-ආන් විසින් මිනීමරුවන්ට විරුද්ධව එයාගෙ මාමා කියලා දුන්න සටන් ක්‍රම පාවිච්චි කරනවා. මාමාගේ සැඟවුන අතීතය එයා මේ වගේ තැනක ඉන්නෙ ඇයි කියන දේඅල්වලට ජි-ආන් උත්තර හොයනවා. තවත් වැදගත්ම දේ තමා ගෙදර හංඟලා තියෙන එයාගෙ මාමගෙ ලොකු ආයුධ ගබඩාවේ අභිරහස.
ජි ආන්ගෙ මාමා සියදිවි නසාගත්තෙ ඇයි?
ජි ආන්ව මරන්න එන මිනීමරුවො කවුද?
ජි ආන්ගෙ ජීවිතය මෙහෙම උඩු යටිකුරුවුනේ ඇයි?
එයාගෙ මාමා එයාට සටන් පුහුණු කළේ මොන අරමුණකින්ද?
එයාගෙ මාමා ඇත්තටම මැරිලද?
එහෙනම් ඒ ප්‍රශ්නවලට උත්තර කතාව බලලම හොයාගමු.
 “A Shop for killers” කියන්නෙ ත්‍රාසය කුතුහලය ඔස්සේ දිගැරෙන කතාමාලාවක් වගේම Action, Thriller ආස අයට මේක ලෙසටම සෙට් වෙයි.
Cast
Lee Dong-wook as Jeong Jin-man
Kim Hye-jun as Jeong Ji-an
Ahn Se-bin as child Ji-an
Cho Si-yeon as 13-year-old Ji-an
Supporting
Seo Hyun-woo as Lee Seong-jo
Jo Han-sun as Bale
Park Ji-bin as Bae Jeong-min
Kim Ye-gyeom as child Jeong-min
ටික කාලයක් සබ්වලින් ඈත් වෙලා ඉන්න හැදුවත් කට්ටියගෙන් මේ කතාවට හොද ප්‍රතිචාර ලැබුන නිසාත් කිහපදෙනෙක්ම සබ් ඕනෙ කියලා කියපු නිසාත් තමා කතාවට සබ් දෙන්න තීරණය කළේ..
එහෙනම් කතාව ඉස්සරහට කොහොම වෙයිද බලමුකෝ..
කිව්ව ගමන් හා අක්කෙ කියලා මේ සටහනට තොරතුරු හොයලා දුන්න තරුශිකා හංසනී නංගිටත් ස්තූතියි..
මම උචිනි පෙරේරා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

8 comments

  1. Prabha
    Cineru_users

    Thanks ❤️🤗
    ඊලග episode ටිකත් දෙනකම් බලන් ඉන්නව ❤️❤️😍

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියටd

  3. Thanks for the SUB..

  4. Thanks for the SUB

  5. Thanks for sub

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login