The title of the page
6.8
91

A Rose and a Tulip (2019) Sinhala Subtitles | “රෝස සහ ටියුලිප්” | සිංහල උපසිරැසි සමඟ

(A Rose and a Tulip (2019) Sinhala Subtitles) (A Rose and a Tulip (2019) Sinhala Sub)

A Rose and a Tulip (2019)

🌹 රෝස සහ ටියුලිප් 🌷

Information – විස්තර

 

Movie: A Rose and a Tulip

Country: Japan

Release Date: May 3, 2019

Duration: 1 hr. 30 min.

Native Title: 薔薇とチューリップ

Also Known As: Rose and Tulip , Roses and Tulips , Bara to Tsuripu

Director: Noguchi Teruo

Genres: Romance, Drama

Tags: Identity Swap, Painter, Character Development, Identity Crisis, Adapted From A Manga, Famous Male Lead, Flashback To Past, Secret, Doppelganger, Inn (Vote or add tags)

 Summary  – සාරාංශය

ඔන්න මගේ 150 වෙනි උපසිරැසියත් අරන් මම ආවා, කොහමද ලමයිනේ, මේක මගේ පලවෙනි ජපන් උපසිරැසිය මේක 2019 ජපානයේ තිරගත කරපු චිත්‍රපටයක්, ඉතින් චිත්‍රපටය පැත්තට හැරෙමුකො…

 මේකෙ ප්‍රධාන පිරිමි චරිතය රගපන්නෙ අපි කවුරුත් දන්න (Lee Jun Ho) ඔහු මිට කලින් Just Between Lovers, Wok of Love, Confession, Homme Fatale වගේ කතා මාලා සහ චිත්‍රපට වලින් ජනප්‍රිය වුනා, ඔහු මේ චිත්‍රපටයේ Nero Park / Namyong Ah | Yoon Daewon කියන චරිතයට පණ පොවනවා, ඒ වගේම අපේ ප්‍රධාන නිලිය වෙන්නෙ Tanimura Mitsuki ඇය මිට කලින් Hotarugusa, Osaka Kanjousen Part 1/2/3/4 යන කතා මාල වලින් ජනප්‍රිය වුනා, ඇය මේ චිත්‍රපටයේ Kaori කියන චරිතයට පණ පොවනවා.

 

ඉතින් මේ චිත්‍රපටය කේන්ද්‍රගත වෙන්නේ ප්‍රසිද්ධ නූතන කලාකරුවෙක් වෙන නීරෝ සහ ජපානයේ ඉගෙන ගන්න කොරියානු ජාතික ඩේවෝන් අතරයි, මේ දෙන්නා නිවුන්නු නොවුනත් රූපෙන් එකම වගේ… නිරෝ ඔහුගේ ප්‍රදර්ශනයට ජපානයට ඇවිත් ඉන්නකොට ඔහු ජපන් තානායමකට යනවා. එහේදි ඔහුට ඩේවෝන්ව මුණගැහෙනවා… ඊට පස්සෙ නිරෝ ඩෙවෝන්ට යෝජනාවක් කරනවා, දෙන්නා දෙන්නාගෙන තැන් ටික කාලේකට මාරු කරගමු කියලා… නිරෝ තානයමේ ඉන්න කලේ තානායමේ අයිතිකාරයාගේ දුව එක්ක ගොඩක් ලෙන්ගතු වෙනවා, ඒ ලෙන්ගතු විම නිරෝගේ රහස් ගොඩක් හෙලි වෙන්න මග පැදෙනවා…

 ඉතින් චිත්‍රපටය බලලාම ඉන්නකො…

හැමෝටම සුබ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

10 comments

  1. හංසන හෙට්ටිආරච්චි

    150 වෙනි උපසිරැසියට සුහ පැතුම්!

  2. 150 ට සුබ පැතුම් අක්කේ !

  3. 150ට සුබ පැතුම් අක්කේ.

  4. 150 වෙනි උපසිරැසියට උණුසුම් සුභ✨️පැතුම්….🎀
    දිගටම කොරියන් ඩ්‍රාමා,ෆිල්ම්වලට සබ් දෙමු😺
    Good Luck👍 සුභ අනාගතයක්…😸
    උපසිරැසියටත් ගොඩාක්😀ගොඩාක් ස්තූතියි😊

  5. Congratulations for 150..
    Thank You For Your Time..

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 150වෙනි සබ් එකට සුබ පැතුම්

  7. 150ට සුබ පැතුම් සහෝදරී 🖤

  8. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  9. Shan Shenow
    Cineru Family Member

    150 වෙනි උපසිරැසියට සුබ පැතුම් අක්කෙ 👌💛
    දිගටම සබ් දෙන්න ! 😻🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login