The title of the page
A Quiet Place (2018) Sinhala Sub
A Quiet Place (2018) Sinhala Sub
7.5
96
87

A Quiet Place (2018) Sinhala Subtitles | ජීවත්වීමට නම් නිශ්ශබ්දව සිටින්න | සිංහල උපසිරැසි සමඟ

(A Quiet Place (2018) Sinhala Subtitles) කොහොමද යාලුවනේ පරිස්සමින් ඉන්නවා නේද,අද ඉතිං මගේ 2වන සබ ගෙනාවා ඒ තමා a quiet place 2018ෆිල්ම් එකමේකෙ දෙවෙනි කොටස මේ අවුරුද්දේ initial release කරා මමත් ඔරිජිනල් කොපියක් ආව කියලා වෙබකින් ඒක බෑවා .බල්ද්දී ඒක කැමරා කොපියක් 😄😄ඒකත් අවුලක් නෑ කියමුකො .ඉතිං මේකෙ දෙවෙනි කොටසට

සයිට් එකේ සමහර විට සබ් එක දෙයි .ඉතින් ඒකට කලින් බලල නැත්නම්, මේක  බලල ඉන්න .සමහර විට මේ සබ සයිට් එකට වැටෙන කොට ඒක දාල තියෙන්නත් පුලුවන්.එහෙනම් කතා විස්තරයට යම් නේ? 😁
horror/thriller ගණයට වැටෙන මේක 2018 රිලීස් වුනා,මේ වෙනකොට IMDB raratings වල 7.2/10 අරන් තියෙනවා .බොහෝ වෙලාවට නිහඩ චිත්‍රපටයක් වන මේකට සබ් පේලිත් ඉතාම අඩුවෙන් තියෙන්නේ ඒකියන්නේ දෙබස් අඩුයි කියන එක ,2වෙනි එක කොහොමද දන්නෑ ,බැලුවේ නෑ 
කතාවෙ හැටියට ,ලෝකය විනාශ වෙලා ජනගහනය අඩුවෙලා විනාශය ට යන කාලෙක,එක පවුලක් හුදකලාව ගමන් කරමින් ඉන්නවා තම ජීවිතය ගැට ගහගන්න දේවල් හොයාගනිමින්.ඉතිං මෙයාලට ඇති ප්‍රදාන අභියෝගය තමා සද්ද නොකර ඉන්න එක ,පොඩි සද්දයක් කරොත් කොහෙන්දෝ ආපු සත්තු ජාතියක් ඇවිල්ලා එයාලව මරන්න ඉඩ තියෙනවා .මොකද උන් සද්ද වලට සංවේදී නිසා.මේ හේතුව නිසා එයාලගේ පුංචි පුතත් නැති වෙනව එයාලට(මැරෙනවා හොදේ).එයා නැති වුනේ කොහොමද ,මේ පවුල ඉදිරියට මේ සත්තු ත් එක්ක කොහොම ජීවත් වෙයිද ,බලලම බලාගන්න .අඩුපාඩු ඇත්නම් අනිවා කියන්න,ඔයාලට ජය වේවා,පරිස්සමින් ඉන්න
“ශබ්දයක් ඇති කළොත්,උන් ඔබව දඩයම් කරාවී”මම නෙමේ ෆිලිම් එකේ කියන්නේ හොදේ 😁😁
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

7 comments

  1. සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Sub eka crupt welane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login