The title of the page
A Man of Reason (2023) Sinhala Subtitles
A Man of Reason (2023) Sinhala Subtitles
6
74

A Man of Reason (2023) Sinhala Subtitles | “දියණිය වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ

(A Man of Reason (2023) Sinhala Subtitles) (A Man of Reason (2023) Sinhala Sub) (A Man of Reason Korean Movie (2023) Sinhala Subtitles)

550*වෙනි උපසිරැසි ගැන්වීමත් එක්ක මම..

A Man Of Reason කියන්නෙ 6/10 IMDb අගයක් ලැබුන 7.4ක MyDramaList අගයක් හිමිකරගත්ත Action Thriller කැටගරි එකට අයිති සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් මං වැරදි නෑ.

රංගන ශිල්පීන්..

Jung Woo-sung

Kim Nam-gil

Park Sung-woong

Kim Jun-han

Park Yoo-na

මිනිත්තු 103ක් පුරාවට ධාවනය වෙන මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නෙත් මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරන Jung Woo Sung විසින්.

ෆිල්ම් එකට සබ් කරන්න එකම සහ අවසාන හේතුව Kim Nam Gil. වැඩේට අත තිබ්බෙ එයා නිසා. මේ ෆිල්ම් එකෙත් නම් ගිල්ට ආතල් සුපිරි Character එකක් හම්බවෙලා තියෙනවා. රංගන ශිල්පීන් ගැන කිව්වොත් එයාලා එයාලගෙ උපරිමය කරලා තියෙනවා කියන්නත් පුලුවන්.

හිර දඬුවම් විදලා නිදහස් වෙලා එළියට එන සු හ්යුක්ට අසනීපයකින් ඉන්න කාන්තාවක් මේ තමයි ඔයාගෙ දුව කියලා ඉන් බි කියලා ගෑණු ළමයෙක්ව පෙන්නනවා.
සු හ්යුක් නැවත තමන්ගෙ අපරාධවලට සහයෝගයක් දෙන්නෙ නැතිවෙන්න හේතුව මොකක්ද කියලා සභාපතිවරයා ඒ ගැන හොයන්න කියනවා.
ඉතින් හදිස්සියෙම සු හ්යුක්ට අනතුරක් සිද්ධ වෙනවා වගේම එයාගෙ පෙම්වතියගෙ ජීවිතයත් අවසන් වෙනවා
ඉන් බිවත් කවුද කට්ටියක් පැහැරගන්නවා.

ඔන්න ඊටපස්සෙ තමා සෙල්ලම පටන් ගන්නෙ.. එහෙනම් හැමෝම මේ ෆිල්ම් එකත් බලන්නකෝ..
කොරියන් Thriller Action ෆිල්ම්වලට ආස අයනම් මඟ ඇරගන්න එපා මේක සුපිරියක්..

එහෙනම් හැමෝටම ජය..

ආ.. ඒවගේම My man is cupid සහ Welcome to samdalri කතාමාලාවල උපසිරැසි ලැබෙන්නෙ “Cineru Christmas Special” පස්සෙ කියලත් යාලුවො ඔක්කොම මතක තියාගන්න..

ස්තූතියි… හැමෝටම ආදෙරෙයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

7 comments

  1. Maleesha Jayasinghe

    Can you upload the 1947 Road to Boston korean movie with english subtitles. Thank you ❤️❤️❤️❤️

  2. Uvini පූලුවන්නම් night has come sub eka dennako ඒක මග නවත්තලා

    • කවුද එහෙම කිව්වේ? සබ් එකක් දවසක් දෙකක් පරක්කු වුන ගමන් මග නවත්තලා කියලා හිතන්නේ ඇයි? සබ් කරන අයත් සබ් කරන්නේ තව වැඩත් එක්ක..වෙලාවක් හම්බුණ ගමන් ඒ එපි දෙයි..😑

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  5. Spitfire Over Berlin (2022) sub eka plz

  6. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login