A Good Girl's Guide to Murder (2024) COMPLETE SEASON 01 Sinhala Subtitles
A Good Girl's Guide to Murder (2024) COMPLETE SEASON 01 Sinhala Subtitles
6.8

A Good Girl’s Guide to Murder (2024) COMPLETE SEASON 01 Sinhala Subtitles | “මිනී මැරුමක් සහ සියදිවි නසා ගැනීමක්” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2024) නිකුත් වුන A Good Girl’s Guide to Murder කතා මාළාවෙ උපසිරැසියයි.
මේ සීරිස් එක Crime/Drama කැටගරියට අයත් වෙනවා. ඒ වගේම මේ සීරිස් එකේ කොටස් 6ක් තියෙනවා. ඒ වගේම මේ කතාව IMDB 6.8ක අගයක් ලබාගෙන තියෙනවා.
ඉතිං කතාව පැත්තට ගියොත් මේ කතාවෙ තියෙන්නෙ අවුරුදු 5කට කලින් උන මිනී මැරුමක් සහ සියදිවි නසා ගැනීමක් ගැන හොයන එක. මේක කතාව ගැන තව කිව්වොත් වැඩක් නැති වෙන නිසා ඔයාලා ඒවා කතාව බලලම දැනගන්න…

අලුත් උපසිරැසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


7
Total Subtitles

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේ සීරිස්එකට කම්ප්ලීට්ම සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login