A Gilded Game (2025) Sinhala Subtitles
A Gilded Game (2025) Sinhala Subtitles
5.5
52

A Gilded Game (2025) Sinhala Subtitles | “ වංචාව ” | සිංහල උපසිරැසි සමඟ

(A Gilded Game (2025) Sinhala Subtitles) (A Gilded Game (2025) Sinhala Subtitle) (A Gilded Game (2025) Sinhala Sub)

ඔන්න අද මම අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණ, කුතුහලය පිරුණු සුපිරිම චීන (Chinese) චිත්‍රපටයක්. ඒ තමයි A Gilded Game (2025). මේක Crime Drama ගණයට අයත් වෙන, ව්‍යාපාරික ලෝකයේ සිදුවන ත්‍රාසජනක සිදුවීම් වටා ගෙවුණු චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂක Herman Yau විසින්. නිෂ්පාදනය වගේම ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Andy Lau. ඔහු මේ චිත්‍රපටයේ ‘Todd Cheung’ කියන චරිතයට පණ පොවනවා. ඒ වගේම තරුණ නළු Ou Hao ‘Gao Han’ ලෙසත්, දක්ෂ නිළි Ni Ni ත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරුණොත්, Gao Han කියන්නේ අලුතින්ම වැඩට බැඳෙන දක්ෂ ෆයිනෑන්ස් ඉන්ටර්න් (Intern) කෙනෙක්. එයාට අවස්ථාව ලැබෙනවා Todd Cheung වගේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් යටතේ වැඩ කරන්න. මුලදී හැමදේම හොඳට සිද්ධ වුණාට, කතාව යද්දී තමයි Gao Han දැනගන්නේ එයා ලොකු උගුලකට අහු වෙලා කියලා. සමාගමේ ඉහළ නිලධාරිනියක් වන Helen Lee එයාව රවට්ටලා ව්‍යාජ ගිණුම් සකස් කරන්න එයාව පොළඹවනවා. අන්තිමට මේ වංචාව එළිවෙයිද? Gao Han මේකෙන් බේරෙන්නේ කොහොමද? කියල දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. ව්‍යාපාරික ලෝකයේ වෙන ඩීල් ගැන ආස අයට මේක නියම ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


706
Total Subtitles

2 comments

  1. උපසිරැසියට ස්තූතියි

  2. Thanks for the sub!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login