The title of the page
1920 Evil Returns (2012) Sinhala Subtitles
1920 Evil Returns (2012) Sinhala Subtitles
4.9
74

1920 Evil Returns (2012) Sinhala Subtitles | “මිය ගිය ආදරය” | සිංහල උපසිරැසි සමඟ

(1920 Evil Returns (2012) Sinhala Subtitles) (1920 Evil Returns (2012) Sinhala Sub) (1920 Evil Returns Sinhala Subtitles) (1920 Evil Returns Sinhala Sub)

හායි ලමයි අද මන් තාවත් ලස්සන හොල්මන් චිත්‍රපටියකට උපසිරෑසියක් අරන් අවා.මේකෙ පලවෙනි කොටසටත් මම උපසිරෑසි කරලා තියෙන්නෙ එකත් බලාම එන්නකෝ

එහෙනම් අපි පොඩ්ඩක් කාතාව පැත්තට යමු

ජයදෙව් වර්මා කියන්නෙ ඉන්දියාවේ ඉන්න ජනාප්‍රියම කාවියෙක් එ උනාට මෙයා මෙයාගෙ මිය ගිය අදරය ගැන මතක් කර කර ඉන්නෙඔහොම ඉන්න අතරේ ජයදේවුට හමබවෙනවා ගැනු ලමයෙක් මේ ගැනු ලමයා කවුද මෙයාට ජයදෙවුත් එක්ක තියන සම්බන්දය මොකක්ද කියලා දැනගන්න්න ඔනා නම් චිත්‍රපටිය බලලාම.ඉන්න වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රියංග කනිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රියංග කනිෂ්ක

May 22, 2024


9
Total Subtitles

One comment

  1. Oshada Eranga
    Cineru Family Member

    ගැම්මක් සහෝ ❤️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login