1111 (2025) Sinhala Subtitles
1111 (2025) Sinhala Subtitles
6

11:11 (2025) Sinhala Subtitles | “ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් අල්ලේ නටවන අපරාධකාරයෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(11:11 (2025) Sinhala Subtitles) (11:11 (2025) Sinhala Subtitle) (11:11 (2025) Sinhala Sub)

හායි කොහොමද කට්ටිය, අදත් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ තෙළිගු ෆිල්ම් එකක්. අධිකරන වෛද්‍ය නිලධාරියෙක්, එහෙම නැත්තන් Forensic Officer කෙනෙක්ව බ්ලැක්මේල් කරලා, කෙනෙක් එයාව පාවිච්චි කරන සිද්දියක් ගැන තමයි කෙටියෙන්ම කිව්වොත් මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

වැඩි කතා නැතුව කතාවට බැස්සොත්, අර්ජුන් කියලා කියන්නේ දක්ෂ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. එයාට පුංචි හෝඩුවාවක් වුනත් ඇති අපරාධයක් විසදන්න. කොහොමහරි එක අපරාධයක් සිද්ද වෙච්ච තැනකදි මෙයාට ගෑණු ළමයෙක් මුණ ගැහෙනවා. ඒ වෙලාවෙම අර්ජුන්ට එයා ගැන ආදරයක් ඇති වෙනවා. කොහොමහරි දෙන්නා යාළු වෙනවා.

දවසක් මේ ගෑණු ළමයා අර්ජුන්ට කතා කරනවා, එයාගේ වැඩ වලින් ටිකක් අයින් වෙලා දවස් 10 කට කොහේ හරි ට්‍රිප් එකක් යමු කියලා. ඉතින් දෙන්නත් එක්ක මේ ගමන යනවා. මේ අතරේ ඉතින් මෙයාලගේ හැගීම් දුර දිග ගිහිල්ලා මෙයාලා Sex එහෙමත් කරනවා. කොහොමහරි දවස් 10 ගත කරලා මෙයාලා ආයෙත් යන්න පිටත් වෙනවා.

ඒ අතරේ අර්ජුන්ගේ ගෑණු ළමයගේ ෆෝන් එකට කෙනෙක් වීඩියෝ එකක් එවලා. බලද්දි මේ දෙන්නා රූම් එකේ කරපු දේවල් කවුරුහරි කෙනෙක් වීඩියෝ කරලා. ඉතින් දෙන්නා හොදටම බය වෙනවා. මෙතනින් තමයි වැඩේ පටන් ගන්නේ. කොහොමහරි මේ බ්ලැක්මේල් කරන කෙනා අර්ජුන් කවුද කියන එකත් හොදටම දන්නවා. ඒ නිසා, සල්ලි වලට එහා ගිය තව දේවල් වගයක් මේ කෙනාට කරගන්න අවශ්‍ය වෙනවා.

එහෙනම් බලන්නකෝ මේ කෙනා කවුද, ඒ කෙනාගේ අරමුණ මොකක්ද කියලා.

මම එහෙනම් නවතින්නම්. ආයෙත් අළුත් ෆිල්ම් එකකින් මුණ ගැහෙමු.

සුබ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

3 comments

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා සිනෙරු…
    ❤️❤️❤️
    සබ් එකට තෑන්ක්ස් මචං……..

  2. subama nawa vasarak wewa !!!

    me sub eka penne nane filim ekata dammta akuru tika.eka hadala dennako.godak Thz..!

  3. happy new year cineru…thanks for this service

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login