The title of the page
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles
6.2
31
85

Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | “අපූරු දික්කසාදය” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක් !!!

ඔන්න ලස්සන අපූරු හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. ඉතින් කතාවට බහින්න කළින් මේ විස්තර ටික කියන්නම්, 

Release date – 02 June 2023

Running time – 132 minutes 

එමෙන්ම,

  • Directed by – Laxman Utelar 
  • Written by – Maitery Bajapl, Ramiz llham Khan
  • Produced by – Dinesh Vijan, Jyoti Deshpanda

නළු / නිළියන් ලෙස,

  • Vicky Kaushal – කපිල් දුබේ ලෙසත්,
  • Sara Ali Khan – සෝම්‍යා දුබේ ලෙසත්,
  • Shrishti Ganguly – මෙහ්ජබීන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට යමු…

කපිල් කියන්නේ යෝගා උගන්වන ගුරුවරයෙක්. ඔහුගේ බිරිඳ තමයි සෝම්‍යා චාව්ලා දුබේ කියන්නේ. ඉතින් මාස හයකට කළින් කපිල්ගේ මවගේ මල්ලි වන පුරුෂෝත්තම් සහ ඔහුගේ බිරිඳ සහ දරුවා නවාතැන් ගැනීමට තම නිවසෙට පැමිණෙනවා. මේ නිසා කපිල්ට සහ සෝම්‍යාට ඔවුන් සිටින කාමරය තම මාමාට දෙන්න සිදු වෙනවා. මේ නිසා සෝම්‍යා තමන්ගෙන කියලා නිවසක් ගැනීමට කපිල්ට බල කරනවා. ඉතින් හැම තැනකින්ම හෙව්වත් වියදම් සැර නිසා ගෙයක් ලබා ගැනීමට අපොහොසත් වෙනවා.

මේ අතරතුරදි සෝම්‍යාට රජයෙන් නිවාස ලබා දෙන යෝජනා ක්‍රමයක් ගැන දැනගන්න ලැබෙනවා. මේ නිසා කපිල්ට ඒ පිළිබඳව සොයා බැලීමට නිවාස කාර්යාලයට යවන අතරතුර අල්ලස් වලට වැඩ කරන එක් පුද්ගලයෙක් මුණගැගෙනවා. ඔහු නමින් භගවාන් දාස්. ඉතින් කපිල් සහ සෝම්‍යා ඔහුගේ මාර්ගයෙන් නිවසක් ලබා ගැනීමට උත්සහ කරනවා. නමුත් මෙම රජයේ නිවාස යෝජනා ක්‍රමයට අයදුම් කිරීම සඳහා කපිල්ට සහ සෝම්‍යාට දික්කසාද වෙන්න කියනවා. 

ඉතින් ඔවුන් දෙදෙනා ඇත්තටම දික්කසාද වෙයිද?

සෝම්‍යාට තමන්ගෙම කියලා නිවසක් ගන්න හීනය සැබෑ වෙයිද?

එහෙනම් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු….!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


105
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    ස්තූතියි සිස් උපසිරැසියට

  3. crew ndd thma

  4. meke subtitle eka mage nikan pharagraph mark eken ne open wenne ai danne na wena ewanam okkoma wada meka witharai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login