The title of the page
Yaariyan 2 (2023) Sinhala Subtitles
Yaariyan 2 (2023) Sinhala Subtitles
5.1
55

Yaariyan 2 (2023) Sinhala Subtitles | “ආදරය, විවාහය, රැකියාව” | සිංහල උපසිරැසි සමඟ

(Yaariyan 2 (2023) Sinhala Subtitles) (Yaariyan 2 (2023) Sinhala Sub) (Yaariyan 2 Sinhala Subtitles) (Yaariyan 2 Sinhala Sub)

අද අපි ගෙනාවේ 2023 අවුරුද්දේ නිකුත් වුන Yaariyan 2 කියන හින්දි චිත්‍රපටිය.

මෙහි අධක්ෂණය Vinay Sapru සහ Radhika Rao විසින් සිදු කර ඇති අතර මෙහි නිෂ්පාදනය මෙහි ප්‍රධාන නිලිය ලෙස පෙනි සිටින Divya Khosla Kumar ගේ සැමියාට අයත් T-Series Films සමාගම සිදු කර ඇති අතර මෙහි බොදහැරිමි කටයුතු සිදු කර ඇත්තෙත් T-Series Films සමාගමයි. 2023 ඔක්තොමිබර් 20 වන දින නිකුත් වල මෙම චිත්‍රපටය විනාඩි 148 ක ධාවන කාලයකින් යුක්ත වෙනවා.

මෙහි ප්‍රධාන නළු නිලයන් ලෙස,

Divya Khosla Kumar as Laadli Chibber Singh Katyal, Abhay’s wife
Yash Dasgupta as Abhay Singh Katyal, Laadli’s husband
Pearl V Puri as Bajrang Das Khatri/Bajju, Laadli’s cousin
Meezaan Jafri as Shikhar Randhawa,
Anaswara Rajan as Ikroor Awasthi
Bhagyashri Borse as Raajlaxmi Cariappa
Warina Hussain as Shona,
Murali Sharma as Mr. Cariappa
Pyumori Mehta Ghosh as Mrs. Cariappa,

කතාව ගැන කෙටියෙන් කිව්වොත්, ඥාති සහෝදරයෝ දෙන්නෙක් සහ සහෝදරියක් තම ආදරය, විවාහය, රැකියාව කියන දේවල් එක්ක කොහොමද මෙි හැමදේමට මුහුණ දෙමින් සාර්ථකත්වය කරා ලගා වෙන්නේ කියලා තමයි මේ චිත්‍රපටියෙන් බලන්න පුළුවන් වෙන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනිත් නවීන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනිත් නවීන්

September 28, 2023


7
Total Subtitles

4 comments

  1. godak thanks me sub ekt *the garfield show* movie ekath denna puluwananam loku udawwak

  2. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ සබට

  3. සබ් එකට ස්තූතියි

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login