Would You Marry Me (2025) S01 E01 Sinhala Subtitles
Would You Marry Me (2025) S01 E01 Sinhala Subtitles
8.1
99

Would You Marry Me? (2025) S01 E01 Sinhala Subtitles | “ ඔයා මාව විවාහ කරගන්නවාද? ” | සිංහල උපසිරැසි සමඟ

(Would You Marry Me? (2025) Sinhala Subtitles) (Would You Marry Me? (2025) Sinhala Sub) (Would You Marry Me? (2025) Sinhala Subtitle)

Would You Marry Me (2025)
[우주메리미 : ඔයා මාව විවාහ කරගන්නවාද!]

Native Title: 우주메리미
Also Known As: Marry Me in the Universe , Space Marry Me , U Ju Meri Mi
Director: Song Hyun Wook, Hwang In Hyeok
Screenwriter: Lee Ha Na
Genres: Comedy, Romance, Drama, Family
Tags: Contract Relationship, Marriage Of Convenience, Indebted Female Lead, Chronic Illness, Betrayed By A Significant Other, Cousins’ Relationship, Manager Supporting Character, Ex-couple Relationship, Personal Assistant Supporting Character, Death Of A Mother (Vote tags)
Country: South Korea
Type: Drama
Episodes: 12
Aired: Oct 10, 2025 – Nov 15, 2025
Aired On: Friday, Saturday
Original Network: SBS
Duration: 1 hr. 10 min.

කාස්ට් – Cast


Choi Woo Shik – Kim U Ju / කිම් වූ-ජුඔහු මීට පෙර “Rooftop Prince” | “Melo Movie” | “Our Beloved Summer” සහ “A Killer Paradox” වැනි කතා මාලාවලින් ජනප්‍රිය වුණා.

Jung So Min – Yoo Me Ri / යූ මී-රිඇය මීට පෙර “Love Next Door” | “Playful Kiss” | “Because This Is My First Life” | “The Smile Has Left Your Eyes” සහ “Alchemy of Souls” වැනි කතා මාලාවලින් ජනප්‍රිය වුණා.

Summary – සාරාංශය


ඉතින් කොහොමද කට්ටියටම, ආයෙත් සැරයක් ඔන්න මම ආවා අලුත්ම අලුත් ලස්සන කතාවක් අරගෙන!
මේ සැරේ අරගෙන ආවේ 2025 අවුරුද්දෙදි tvN නාළිකාවෙන් විකාශය වෙන, හැමෝම වගේ ආසවෙන් බලන් හිටිය “Would You Marry Me?” කියන කතා මාලාව.
කතාව පැත්තට හැරුණොත්, මේක ගෙතිලා තියෙන්නේ දකුණු කොරියාවේ පැරණිම බේකරියක් වන “මයොන්ග්සුන්ඩං” හි උරුමක්කාරයා වෙන කිම් වූ-ජු (Choi Woo Shik) වටායි. කිම් වූ-ජු කියන්නේ තමන් ගැනම හිතන, හැමදේම පරිපූර්ණව තියෙන්න ඕන කියලා හිතන දක්ෂ තරුණයෙක්. එයාගේ එකම හීනය තමයි පවුලේ ව්‍යාපාරය තමන් යටතට ගන්න එක.
ඔහොම ඉන්නකොට තමයි එයාට යූ මී-රිව (Jung So Min) මුණගැහෙන්නේ. මී-රි කියන්නේ හරිම දක්ෂ, ඒ වගේම ඉක්මනට කේන්ති යන නිර්මාණ ශිල්පිනියක්. මෑතකදී තමන්ගේ පෙම්වතාගේ වංචාවක් නිසා විවාහ ගිවිස ගැනීමත් කඩාකප්පල් කරගත්තු මී-රි, තමන්ට දිනාගන්න ලැබුණු සුපිරි ගණයේ නිවසක් රැකගන්න හිතාගෙන කිම් වූ-ජුට හිතාගන්නවත් බැරි යෝජනාවක් කරනවා. ඒ තමයි “ව්යාජ විවාහයක්” සඳහා එකඟ වෙන්න කියන එක!

ඉතින්, තමන්ගෙ පාඩුවේ හිටපු කිම් වූ-ජුයි, ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න යූ මී-රියි මේ ව්‍යාජ විවාහය නිසා එකට පැටලෙන්නේ කොහොමද?
මේ බොරුවට පටන්ගන්න කසාදෙ ඇත්ත ආදර කතාවක් වෙයිද?
දෙන්නගෙම පවුල් මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද?

මේ හැමදේම දැනගන්න නම් ඉතින් කතාව බලලම ඉන්න වෙනවා. එහෙනම් හැමෝටම මේ ලස්සන කතාව බලන්න කියලා ආරාධනා කරනවා!
මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන එන මම,
<ප්‍රමුඛ විශ්වජිත්>

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රමුඛ විශ්වජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රමුඛ විශ්වජිත්

July 6, 2025


38
Total Subtitles

One comment

  1. ස්තූතියි සහෝ මේ සීරිස්එකට සබ් එක අරං ආවට
    ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login