Woori The Virgin (2022) S01E01 Sinhala Sub
96

Woori The Virgin (2022) S01E01 Sinhala Subtitles | “ වූ-රි කන්‍යාවිය” | සිංහල උපසිරැසි සමඟ

“💒 Woori The Virgin (2022) 💒”
“වූ-රි කන්‍යාවිය”

Woori The Virgin S01 Poster

Information – විස්තර

Native Title: 우리는 오늘부터
Drama: Woori The Virgin
Country: South Korea
Episodes: 14
Aired: May 9, 2022 – Jun 21, 2022
Aired On: Monday, Tuesday
Original Network: SBS
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
Director: Jung Jung Hwa
Screenwriter: Jang Ah Mi
Genres: Comedy, Romance, Drama, Melodrama
Tags: Pregnancy, Independent Female Lead, Grandma-Granddaughter Relationship, Unexpected Pregnancy, Remake, Heir, Mother-Daughter Relationship, Rich Male Lead, Detective, Father-Daughter Relationship (Vote or add tags)

 

කාස්ට් – Cast

 

Sung Hoon

Sung Hoon | Raphael – රෆායෙල්

 

ඔහු මීට පෙර “Five Enough” | “My Secret Romance” | “The [email protected]” | “The Sound of Your Heart: Reboot” | “I Picked Up a Star on the Road”| ” Level Up” සහ “Love (ft. Marriage and Divorce) ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Im Soo-hyang

Im Soo Hyang | Oh Woo Ri – ඔහ් වූ රි

 

ඇය මීට පෙර “Inspiring Generation” | “Five Enough” | “Lovers in Bloom” | “My ID Is Gangnam Beauty” | “Graceful Family ” සහ” When I Was the Most Beautiful” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Shin Dong-wook

Shin Dong Wook | Lee Kang Jae – ලී කන්ග් ජේ

 

ඔහු මීට පෙර “Money’s Warfare” | “Lottery Trio” | “Dae Jang Geum Is Watching” සහ “Now, We Are Breaking Up” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම තවත් අලුත් කතාවක් අරගෙන ආවා, ඉතින් මේ කතාවේ නම් තමයි “Woori The Virgin – වූ-රි කන්‍යාවිය” මේ කතා මාලාව හැම සතියකම සදුදා සහ අගහරුවාදා විකාශය වෙනවා, 2022 මැයි 9 වෙනිදා විකාශ වෙන්න පටන් ගත්ත මේ කතා මාලාවේ කොටස් 14 තියනවා..

 

ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ, ඔහ් වූ-රී කියන්නේ ජනප්‍රිය නාට්‍ය මාලාවක සහය ලේඛකයෙක්, ඇය පොඩි කාලේ විවාහ වෙනකන් කන්‍යාවක් විදියට ඉන්නවා කියලා ප්‍රතිඥා දිලා තියන නිසා ඇය කොල්ලො එක්ක සම්බන්ධකම් වලින් ඈත් වෙලා තමයි ඉන්නේ, එත් ඇයට ගොඩක් කැමැත්තෙන් ඉන්න දක්ෂ පොලිස් නිලධාරියෙක් වන ලී කන්ග් ජේ ඇගේ ප්‍රතිඥාවට ගරු කරලා ඇය එක්ක දිනගත කරනවා…

ඉතින් දවසක් ඇය OB-GYN සායනයකට ගිය වෙලාවක නම් මාරුවෙලා ඇයට කෘතිම සිංචනය සිද්ධ වෙනවා, ඇගේ ගැබි ගැනිම හොයාගත්තාට පස්සෙ, ඒ දරුවාගේ තාත්තා වෙන කවුරුත් නෙවෙයි තමන් වැඩ කරන නාට්‍යයට අනුග්‍රහය දක්වන ඩයමන්ඩ් කොස්මටික්ස් එකේ ප්‍රධාන විධායක නිලධාරියා කියලා ඇය දැනගන්නවා. ඒ තමයි රෆායෙල්… රෆායෙල් සහ අපේ වූ රී අතරත් අතීත සම්බන්ධයක් තියනවා කියලා ඔයාලා දන්නවාද? එත් අපේ රෆායෙල්ට නම් වූ රීව පොඩ්ඩක්වත් මතක නැහැ…

ඉතින් කන්‍යාවක් නිසා කොල්ලොන්ව අශ්‍රය කල නැති වූ රීව රෆායෙල් වගේ සෙල්ලක්කාරයෙක්ට හම්බවුනෙ කොහමද කියලා අපි කතාව බලලාම දැනගමුකෝ…

හැමෝටම සුබ දවසක්!

 

 

 

(Woori The Virgin 2022 S01E01 Sinhala Subtitles)(Woori The Virgin S01E01 Sinhala Subtitles)(Woori The Virgin 2022 E01 Sinhala Subtitles)(Woori The Virgin E01 Sinhala Subtitles)(Woori The Virgin 2022 S01 Sinhala Subtitles)(Woori The Virgin 2022 S01E01 Sinhala Sub)(Woori The Virgin S01E01 Sinhala Sub)(Woori The Virgin 2022 E01 Sinhala Sub)(Woori The Virgin E01 Sinhala Subt)(Woori The Virgin 2022 S01 Sinhala Sub)

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |223|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


234
Total Subtitles

3 comments

  1. Thank uuuuu 🙂

  2. Thank you.. digatama sub denna

Leave a Reply

Your email address will not be published.