(Wolf Man (2025) Sinhala Subtitles) (Wolf Man (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා.
ඒ Wolf Man (2025).
Horror/Fantasy කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Universal Pictures හරහා බෙදාහරින ලද අතර, චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 43. Christopher Abbott, Julia Garner, Sam Jaeger ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
මන් පොඩියට කතාව කියන්නම් ඉතින් පොඩි කොල්ලෙක් එක්ක එයාගේ තාත්තා යනවා දඩයමේ යන්නේ මුවෝ දඩයමේ.. ඉතින් එක පාරටම මුවෙක් දැක්ක නිසා පොඩි කොල්ලා යනවා තාත්තාවත් දාලා හොද ඉලක්කයක් අරගෙන මේ මුවාව දඩයම් කරන්න , ඉතින් හදිසියේම මේ කොල්ලා දකිනවා අමුතුම සතෙක් , ඊට පස්සේ තාත්තා එනවා පුතා ලගට තාත්තා දකිනවා මේ සතා කවුද කියලා එත් පුතාට කියන්නේ වලහෙක් කියලා, ඉතින් ඊට පස්සේ මේ තාත්තා තීරණය කරනවා මේ සතාව මරලා දාන්න , ඊට පස්සේ කතාව ඔයාලා බලලාම ඉමු
එහෙනම් රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

සුපුන් සදීප
July 14, 2020
151
Total Subtitles
බොහෝම ස්තූතියි සුපුන් සහෝ උපසිරැසියට
Dil se 1998 sub dennko
Thanks for the sub!!!!
Thank you
බලන්න හදන්නෙ… සුපිරි ❤️❤️❤️