The title of the page
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Sub
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Sub
2.9
3
50

Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | මොකක් කරයිද? | සිංහල උපසිරැසි සමඟ

(Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles) (Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ hororr/slasher ගනයට අයත් වෙන ෆිල්ම් එකක් ඒ තමයි Winnie the Pooh: Blood and Honey මෙකේ imdb අගය 2.9/10 අගයක් තියෙනවා.

ඔයගොල්ලෝ Winnie the Pooh කතාව අහලා ඇති නේ මෙකේ කියවෙන්නේ ක්‍රිස්ටෝපර් රොබින් එයාලව දාලා යනවා වෛද්‍යවරයෙක් වෙන්න ඉතින් ආපහු හොයන් එන එක ගැන තමයි තියෙන්නේ ඉතින් එනකොට ඉතින් ක්‍රිස්ටෝපර් එයාලාවදාලා ගියහම එයාලා ජීවත් උන විදිහ ක්‍රිස්ටෝපර් දන්නේ නෑ ඉතින් ක්‍රිස්ටෝපර් ට පූ ව හම්බ උනහම පූ මොකක් කරයිද ?

සමහර අය ඉතින් මේක බලලා ඇතිතව උපසිරැසියකින් හම්බවෙමු යාලුවනේ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


12
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login