The title of the page
Wild Wild Punjab (2024) Sinhala Subtitles
Wild Wild Punjab (2024) Sinhala Subtitles
6.5
33

Wild Wild Punjab (2024) Sinhala Subtitles | “අකරතැබ්බයි … ප්‍රශ්නයයි” | සිංහල උපසිරැසි සමඟ

(Wild Wild Punjab (2024) Sinhala Subtitles) (Wild Wild Punjab (2024) Sinhala Sub) (Wild Wild Punjab Sinhala Subtitles) (Wild Wild Punjab Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම❤️

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි රිලීස් උන wild wild punjab කියන හින්දි ෆිල්ම් එකට..

මේ ෆිල්ම් එක ජූලි 10 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් මාර්ගයෙන් අන්තර්ජාලයට නිකුත් උනේ..

මේ ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක්ම Fun එකේ බලන්න පුලුවන් කොමඩි ෆිල්ම් එකක්..
ඒ වගේම මේකෙ හොද කාස්ට් එකකුත් ඉන්නවා

ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් ඛන්නා කියන කෙනා එයාගෙ පෙම්වතියගෙ ප්‍රශ්නයක් නිසා ගොඩක් අවුලෙන් තමයි ඉන්නෙ..මෙයාට ඕන වෙනවා එයාගෙ පෙම්වතියගෙ කසාදෙටම ගිහිල්ලා මම ඔයාව අතාරිනවා කියලා කියන්න..ඉතින් ඔය යන අතරෙ සිද්ද වෙන අකරතැබ්බයි එක එක ප්‍රශ්නයයි තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ..

මම වැඩි දෙයක් කියන්නෙ නෑ ඔයාලම බලන්නකො..

තවත් අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


307
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    Thanks For sub SINERU Team

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු ……………

    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ට
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login