(Wicked (2024) Sinhala Subtitles) (Wicked (2024) Sinhala Sub)
හායි යාලුවනේ කොහොමද ඕන ඉතින් මාත් සුපිරි ෆිලුමක් අරන් සයිට් එකට ගොඩ උනා මේක කැම් කොපියකට කරලා අරන් තියාගත්තත් සින්දු නිසා තමයි මෙච්චර පරක්කු උනේ හරි මං අද අරන් ආවේ Wicked Part:1 කියන ෆිලුම
Ariana Grande-ග්ලින්ඩා ලෙස
Cynthia Erivo-එල්ෆබා ලෙස
ධාවන කාලය-පැ.2 මි.40
අධ්‍යක්ෂණය-Jon M. Chu
imdb අගය-8.0/10
කතාවේ වෙන්නෙ එල්ෆබා කියලා කෙනෙක් ඉන්නවා එයා ඉපදෙන්නේ කොලපාටට ඉතින් මෙයාගේ නංගිට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න අවස්ථාවක් ලැබෙනවා ඉතින් ඔහොම ගිහින් පොඩි ප්‍රශ්නයක් එල්ෆබාගෙන් වෙනවා එකෙන් එයාටත් ඇතුල් වෙන්න පුලුවන් වෙනවා මොකක්ද ඒ ඇතිවුන ප්‍රශ්නය ඒක හොයාගන්න නම් මේක බලන්න වෙනවා
මේ කතාවේ දෙවෙනි කොටසකුත් එනවා 2025දී ඒකටත් සබ් දෙන්නම්
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
![profile card](https://cineru.lk/wp-content/uploads/2023/11/safeimagekit-WhatsApp-Image-2024-07-21-at-12.24.49-PM.png)
November 29, 2023
thank you.
ස්තූතියි නෙත්මිර සහෝ සබට…….
එල බ්‍රෝ 💙
camera copy dann epa bn.. wede super thanks
මේක ඔරජිනල් කැමරා කොපි නෙමෙයි
මේක orginal web කොපියක්
Pushpa 2 original eka nadda bro
තාම නෑ..
Ado supiriyak bn
Ela tnx dumiya ❤️
උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි