Wednesday (2025) S02 E07 Sinhala Subtitles
Wednesday (2025) S02 E07 Sinhala Subtitles
7
77
93

Wednesday (2025) S02 E07 Sinhala Subtitles | “සල්ලි ගෙනා විපත” | සිංහල උපසිරැසි සමඟ

හරි හරි කට්ටිය සෙට් වෙන්න… මේ සැරේ අපේ කෙල්ල වෙන්ස්ඩේ පොඩි ගේමක් ගහන්න යන්නේ නෑ, ගේම් පිටියක්ම පෙරළන්නයි යන්නේ! 😤 මතකනෙ අර නගරෙටම වින කරන අමුතු සතා… අන්න ඌව පාලනය කරන “මාස්ටර්” කවුද කියලා හොයන්න වෙන්ස්ඩේ පිස්සු වැඩකට අතගහනවා. 🕵️‍♀️ කෙලින්ම යන්නෙ ගේට්ස්ලගෙ පරණ, හොල්මන් මන්දිරේ ඇතුළට! 🏚 තනියම නෙමෙයි, අපේ ‘තින්ග්’ කොල්ලත් එක්ක. මේ පරණ ගෙදර අස්සෙ හංගපු රහස් එළියට එද්දි තමයි වෙන්ස්ඩේට තේරෙන්නෙ මේ හයිඩ් කියන සතා සෙල්ලමක් නෙමෙයි කියලයි, ඒක පිටිපස්සෙ ඉන්න කෙනා ඊටත් වඩා දරුණුයි කියලයි. 🤯 බලමුකො ඉතින් අපේ මේ අඳුරු කුමාරිකාව මේ ගැටේ ලෙහන හැටි! 😉

✍️ උපසිරැසියට ජීවය දුන් මගේ අදහස 

මේ කතා මාලාවේ මේ කොටසට උපසිරැසි ගන්වපු කෙනා විදියට මට මේක ගැන දැනෙන දේ තමා, මේක තමයි කතාවේ වැදගත්ම ගැට ගොඩක් ලිහෙන තැන. 🤩 ඇත්තටම කවුද මේ හයිඩ්? කවුද මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ කියන ප්‍රශ්නෙට ලොකුම ඉඟියක් ලැබෙන්නෙ මේ කොටසෙන්. 🤫 අර ගේට්ස්ලගෙ පරණ ගෙදර ඇතුළෙ වෙන සිදුවීම් ටික නම් මාරම කුතුහලයක් ඇති කරනවා. වෙන්ස්ඩේගෙ විසේකාර, බය නැති ගතිය උපරිමයෙන්ම දකින්න පුළුවන් තැනක්. කතාවේ අනිත් පැත්ත පෙරළෙන, අනිවාර්යයෙන්ම බලන්න ඕන එපිසෝඩ් එකක් මේක! අතපසු කරගන්න නම් එපා! 👍

🔞 දැනුම් දීම (Audience Guidance):

මෙම කතා මාලාවේ සමහර දර්ශන සහ අඳුරු තේමාවන් නිසා, යොවුන් වියේ සහ වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසුයි. 👨‍👩‍👧‍👦👀

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලූෂ දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලූෂ දිසානායක

April 16, 2025


127
Total Subtitles

One comment

  1. ස්තූතියි මචං සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login