The title of the page
Weapon (2024) Sinhala Subtitles
Weapon (2024) Sinhala Subtitles
6.2
43

Weapon (2024) Sinhala Subtitles | “මිනිස් අවියක්” | සිංහල උපසිරැසි සමඟ

(Weapon (2024) Sinhala Subtitles) (Weapon Sinhala Subtitles) (Weapon (2024) Sinhala Sub) (Weapon Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම! ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තවත් අලුත් ෆිලුමකට අත ගැහුව..

මේ වැඩෙත් බාරදුන්නු සමිත අයියවයි වැඩේ ලස්සන කරල දුන්නු උචී අක්කවයි මතක්‌ කරගෙනම බලමුකෝ මේ ෆිලුම මොකක්ද කියලා..

2024 ජූනි 7 වෙනිදා නිකුත් වුන මේ දෙමළ සලරුව අයත් වෙන්නේ Action / Thrier කියන කාණ්ඩයට.. මුල ඉදන් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිලුමක් තමයි මේක..

ප්‍රධාන චරිත විදියට Sathyaraj සහ Vasanth Ravi රංගනයෙන් දායක වෙනවා..

  • Genre – Action / Thriller
  • Director – Guhan Senniappan
  • Cast – Sathyaraj, Vasanth Ravi, Rajiv Menon, Tanya Hope
  • Run Time – 118 Minutes
  • Language – Tamil

තේනි ප්‍රදේශයේ කුඩා දරුවෙක් හදිස්සි අනතුරකට ලක්වෙන්න ගිහින් අදෘශ්‍යමාන බලයක් විසින් ඔහුව බේරාගන්නවා.. මේ video එක අග්නි ඇතුළු ඔහුගේ youtube කණ්ඩායම දකිනවා.. අග්නි විශ්වාස කරන්නේ මේ දේ සිද්ද කරන්නේ සුපිරි බලයක් තියෙන මිනිහෙක්‌ කියලා.. අග්නි ඇතුළු කණ්ඩායම ඒ පුද්ගලයව හොයාගෙන තේනි වලට යනව.. එහෙට මේ සුපිරි මනුස්සයව මරන්න හොයාගෙන, ඩීකේ කියන පුද්ගලයාගේ කුලී හේවායෙකුයි, තව අමතර වෙන කණ්ඩායමකුයි එනවා..මේ අතරට තමයි අග්නි මැදිවෙන්නේ… මේ සුපිරි පුද්ගලයා වටා තමයි මුළු කතාවම යන්නෙ..

කව්ද මේ සුපිරි මිනිසා.?

කව්ද මේ ඩීකේ.?

එතකොට අග්නි කොහොමද මේකට සම්බන්ද වෙන්නේ.?

ඔය සේරටම උත්තර දැනගන්න ෆිලුම බලන්නකෝ එහෙනම් ❤️

අදට ගිහින් එන්නම් ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


111
Total Subtitles

5 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    පට්ට සහෝ 🫶❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Kasun Widusha
    Cineru_users

    තෑන්ක්ස් මල්ලි සබ් එකට ❤️

  4. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් ශානා සබට

  5. House of the dragon final episode eke sub koo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login