Watchmen (2019) S01 E02 Sinhala Subtitles|කාගෙ කවුරුද ?|සිංහල උපසිරැසි සමග|

මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න වෙනවා සබ් එක ගේන්න මෙච්චර කල් ගියාට. වැඩ ගොඩක් අතරේ හිරවෙලා ඉන්න ගමන් තමයි මේක හැදුවේ. පහුගිය කතාංගයේ වුනු දේවල් හැමෝටම මතක ඇති කියලා මම හිතනවා. කෝකටත් මං ආපහු පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. මතක ඇතිනේ සත්වන කැල්වරියේ කෙනෙක් පොලිස් නිලධාරියෙක්ට වෙඩි තිබ්බට පස්සේ පොලිසිය කැල්වරියේ අයට පන්න පන්න ගහන්න ගත්තා. ඒ වගේම ටුල්සා පොලිසියේ ලොක්කා වුනු ජඩ්වත් අන්තිමට මැරුවා.
අද කතාව පැත්තට හැරුනොත් මේ කතාංගය ගොඩක්ම සම්බන්ධ වෙන්නේ ඇන්ජෙලාගේ අතීතයත් එක්ක. ජඩ් මැරිලා හිටපු තැන රෝද පුටුවේ හිටපු වයසක මනුස්සයාවත් ඔයාලට මතක ඇති කියලා හිතනවා. අද කතාවෙන් ඔයාලට හරියටම දැනගන්න පුලුවන් වෙයි මේ කෙනා කවුද කියලා…

Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

Watchmen (2019) S01 E02 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: December 12, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් දිනිත් කුමුදික සොයුරන්ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

 

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. සෑහෙන කල් බලන් හිටිය 2වෙනි episode එකට සබ් එක දෙනකන් 😊.. දැනට ඇවිල්ලා තියන අනිත් episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 👊..
    ජය වේවා.!

  2. ඊලග එකට සබ් නැද්දෝ?

  3. ඊලග එකට තවත් කල් යයිදෝ??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *