The title of the page
Warm Meet You (2022) E20 Sinhala Subtitles
Warm Meet You (2022) E20 Sinhala Subtitles
6.1
98

Warm Meet You (2022) E20 Sinhala Subtitles | “උණුසුම් හමුවීමක්..” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් එහෙනම් හැමෝටම..

මේ සැරේ සිනෙරූ අපි ඔයාටට අරගෙන එන්නෙ චීන කතාවක්.. චීන කතාවකට සයිට් එකට සබ් වැටෙන්නෙ ගොඩක් කලාතුරකින් කියන එක තමයි මගේ මතය. එහෙනම් හැමෝම රසවිඳින්න එකතුවෙමු ආදර කතා තුනක් තියෙනෙ චීන රූපවාහිනී කතාමාලාවක්. මේකෙ නම තමා Warm Meet You. 

  • Drama: Warm Meet You
  • Country: China
  • Episodes: 24
  • Aired: Nov 19, 2022 – Dec 11, 2022
  • Aired On: Monday, Tuesday, Wednesday, Saturday, Sunday
  • Original Network: Mango TV
  • Duration: 40 min.

කතාව ගැන කිව්වොත්.. 

යිචෙන්ට එයාගෙ අම්මා නැති උනාට පස්සෙ කාන්තාවන්ගෙ ස්පර්ශයක් වුනොත් ආසාත්මිකතාවක් ඇතිවෙනවා. එයාගෙ ඔෆිස් රූම් එකටවත් කෙල්ලොන්ට එන්න බෑ. එහෙම දවසක ලස්සන කෙල්ලෙක් මෙයාගෙ ඔෆිස් එකට යනවා හැබැයි යි චෙන්ගෙ ආසාත්මිකතාව ගැන ඒ ගෑණු ළමයා දන්නෙ නෑ. ඒ ගෑණු ළමයා හිතාගෙන ඉන්නෙ එයා හරි අවාසනාවන්ත කෙනෙක් කියලා. ඉතින් දවසක මේ ඉචෙන්ව මුණගැහිලා ඒ ළමයගෙ අවාසනාවන්ත ජීවිතය නැතිවෙනවා කියලා එයාට දැනෙනවා.

ඉතින් මේක හරිම ලස්සන ආදර කතාවක් කියන්න පුලුවන්.  ආදර කතාවක් කිව්වට ආදර කතන්දර කීපයක්ම කතාව බලාගෙන යනකොට ඔයාලට දැකගන්න පුලුවන් වෙයි. එහෙනම් මඟඇරගන්නෙ නැතුව ඔක්කොම එපිසෝඩ් ටික බලමු.

ආ ඒ වගේම චීන භාෂාව ගැන හසල දැනුමක් නැති නිසා නම් ගම් උච්ඡාරණය වැරදි වෙන්න ඉඩ තියෙනවා. අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න කියන ගමන් අපි යමු කතාව පැත්තට.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


310
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .

  2. Buddhika laKMal
    Cineru_users

    සබට තෑන්ක්ස් සිනෙරු ටීම්

  3. Charith Madhusanka

    Can you give sinhala subtitles for “Hidden Love” (2023) drama series? It is also a Chinese drama series.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login