The title of the page
Warlord (2025) Sinhala Subtitles
Warlord (2025) Sinhala Subtitles

Warlord (2025) Sinhala Subtitles | “ ඉන්ද්‍රජාල රාජධානිය ” | සිංහල උපසිරැසි සමඟ

(Warlord (2025) Sinhala Subtitles) (Warlord (2025) Sinhala Subtitle) (Warlord (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Warlord කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන fantasy action thriller චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stuart Brennan විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Ryan Gage, Stuart Brennan සහ Aliona Baranova වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 1 පැය 30 මිනිත්තු කාලසීමාවක් ධාවනය වෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් පුරාණ Lloris රාජධානියේ කුරිරු Sheriff කෙනෙක් සහ Brute කෙනෙක් ජනතාවට හිරිහැර කරනවා.. මේ තත්ත්වයෙන් මිදෙන්න උත්සාහ කරන තරුණ මිනිසෙක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ..එයා elf වර්ගයේ ජාතීන්ගේ ඉන්ද්‍රජාලික උදව් ගන්න උත්සාහ කරනවා, ජනතාව නිදහස් කරගන්න..ඒත් රහස්‍ය වගේම සැඟවුණු අරමුණු මේ සන්ධානයට තර්ජනයක් වෙනවා.

ඉතින්, fantasy action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


33
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සජිඩ් සහෝ සිංහල සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login