(Warfare (2025) Sinhala Subtitles) (Warfare (2025) Sinhala Sub)
.හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ warfare කියන 2025 අප්‍රේල් 11 වෙනිදා A24 සමාගම විසින් නිකුත් කරපු චිත්‍රපටය සමිත අයියාට ස්තූති කරනගමන් කතාව පැත්තට යමු පරක්කු උනා නම් සමාව ඉල්ලනවා
අධ්‍යක්ෂණය-Ray Mendoza (ඇමරිකානු Navy SEAL හිටපු සාමාජිකයෙකු) සහ Alex Garland (Ex Machina, Annihilation) ප්‍රධාන නලුවෝ-D’Pharaoh Woon-A-Tai, Will Poulter, Joseph Quinn, Charles Melton, Noah Centineo, Cosmo Jarvis
ධාවන කාලය-පැ.01 විනා36
Warfare 2025* කියන්නේ අලුත්ම war film එකක්. Navy SEALs කණ්ඩායමක් Iraq රටේ Ramadi නගරයේ ඉතා අභියෝගාත්මක මෙහෙයුමකට යනවා. මේ චිත්‍රපටයේ විශේෂත්වය නම්, සම්භාව්‍ය war film එකක් වගේ character arcs, patriotic moments, flashbacks වගේ දේවල් නැහැ. මේකේ තියෙන්නේ සම්පුර්ණයෙන්ම සටනේ අභියෝගය, අවුල් සහ සෙයිල්ලා අතර strong brotherhood එකයි.
කැමරාව soldiers ලා එක්කම යනවා, sentimental එකක් නොවෙයි, brutal reality එකම. Sound design එකත් production design එකත් ඉතා realistic. මේක බලන එකට වඩා, experience කරන එකක් වගේ. අවසානයේදී, “යුද්ධය” කියන දේවල් ගැන හිතන්න හිතන්න තවත් ලෝකයක් විවෘත වෙනවා
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 29, 2023
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Heart eyes nam patta maxxa
ස්තූතියි නෙත්මිර සහෝ මේකට සබ් දුන්නට…
බලන්නම හිටපු එකක්…….
elama saho
thnx dumiya