War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
6.7
79
72

War 2 (2025) Sinhala Subtitles | “යුද්ධයක ඇරඹුම” | සිංහල උපසිරැසි සමඟ

(War 2 (2025) Sinhala Subtitles) (War 2 (2025) Sinhala Subtitle) (War 2 (2025) Sinhala Sub) (War 2 Sinhala Subtitles) (War 2 Sinhala Subtitle) (War 2 Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

ඉතින්, අද මම ඇවිල්ලා තියෙන්නෙ හැමෝම වගේ ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන, ඒ තමයි ක්‍රියාදාම පිරුණු War 2 කියන චිත්‍රපටය.

2025 වසරේ අගෝස්තු 14 දින තිරගත කල War 2 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayan Mukerji විසින්. Aditya Chopra විසින් Yash Raj Films සමාගම යටතේ නිෂ්පාදනය කර තියෙනවා.

මේ චිත්‍රපටය YRF Spy Universe වල හයවෙනි චිත්‍රපටය වගේම, 2019 වසරේ නිකුත් වුන War චිත්‍රපටයේ සීක්වල් එකක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට Hrithik Roshan, N. T. Rama Rao Jr. වගේම Kiara Advani රගපානු ලබනවා. Ashutosh Rana වගේම Anil Kapoor ත් අනුචරිත වලට රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත්,
කෙටියෙන් කියනවනම් හිටපු රෝ නිලධාරියෙක් වෙන කබීර් දැන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන්නෙ, මෙයාව නවත්තන්න වික්‍රම් කියන නිලධාරියාව යොදවනවා.

ඉතින් මීට වඩා මොනවත් කියන්නෙ නෑ, මේක පිටිපස්සෙ තියෙන ඇත්‍ත නැත්ත ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

උපසිරැසි ලබාදී ඇත්තේ HDCAM පිටපත් සදහා බව සලකන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


158
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login