The title of the page
Visfot (2024) Sinhala Subtitles
Visfot (2024) Sinhala Subtitles
6.1
61

Visfot (2024) Sinhala Subtitles | “පැහැරගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Visfot (2024) Sinhala Subtitles) (Visfot (2024) Sinhala Sub) (Visfot Sinhala Subtitles) (Visfot Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය උපසිරැසි දෙනකන් බලාගෙන ඉදපු Visfot කියන මේ මාසෙ 6 වෙනිදා OTT මගින් රිලීස් උන හින්දි ෆිල්ම් එකට..මේක JIO එකෙන් තමයි අන්තර්ජාලයට නිකුත් උනේ..

මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන පිරිස ගැන සදහන් කරොත්

Riteish Deshmukh 
Fardeen Khan
Priya Bapat
Krystle D’Souz

කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ආකාශ්ගෙයි තාරාගෙයි දරුවා පැහැරගන්නවා..එයාව ආයෙ බාරදෙන්නනම් කප්පම් ඉල්ලනවා..ඉතින් මේ මම කතාව ගැන කෙටියෙන් අදහසක් විතරයි දුන්නෙ මේකෙ සුපිරිම ස්ටෝරි එකක් තියෙනවා..

ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


62
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ඉදුවර සහෝ සබට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login