The title of the page
Virundhu (2024) Sinhala Subtitles
Virundhu (2024) Sinhala Subtitles
8.2
81

Virundhu (2024) Sinhala Subtitles | “සැක කටයුතු අනතුරක්” | සිංහල උපසිරැසි සමඟ

2024 සැප්තැම්බර් 6 වෙනිදා නිකුත් උන මෙම දමිළ චිත්රපටයේ නම තමා විරුන්දු ඉතින් මේකෙ ප්රධාන චරිතය නිරූපනය කරනන්නේ ඔයාල හැමෝම දන්න ඇක්ෂන් කිං එහෙමත් නැත්තන් අර්ජුන් . ඊට අමතරව ප්රධාන නිලිය ලෙස Nikki Galrani රංඟනයෙන් දායක වන අතර චිත්රපටයේ අධ්යක්ෂණය Kannan Thamarakkulam මහතා විසින් සිදු කර ඇත.

කතාව ගැන කියනවා නම්

ප්රසිද්ධ ව්යාපාරිකයෙක් සියදිවි නසා ගන්නවා. ඔහුගේ මරණයෙන් මාස 6 කට පසුව, ඔහුගේ බිරිඳ එලිසබෙත්, සැක කටයුතු අනතුරකින් මිය යනවා ඉතින් ඇයගේ මරණ මංචකයේදී, ඇය ඔහුගේ සහෝදරයකුට පණිවිඩයක් ලබා දෙන්න කියල එක රියදුරෙක්ට කියනවා ඉතින් ඔන්න ඔහොම තමා කතාව පටන් ගන්නේ එහෙනම් චිත්රපටය කොහොමද කියල ඔයාලම බලන්නකො.

තවත් අලුත්ම චිත්රපටයකින් හමුවෙමු .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


213
Total Subtitles

3 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login