The title of the page
Virumaandi (2004) Sinhala Subtitles
Virumaandi (2004) Sinhala Subtitles
8.4
87

Virumaandi (2004) Sinhala Subtitles | “විරුමන්” | සිංහල උපසිරැසි සමඟ

“තීන්දු විටින් විට නැවත ලියා ඇතත්
කිසිම විටක නැවත් නොලිය හැකි එකම තීන්දුව මරණ දන්ඩනයයි.”

මේ ෆිල්ම් එක ඇක්සන් ඩ්‍රාමා ඝණයට අයත් වෙන්නේ. මේ ෆිල්ම් එක ගැනනම් මම ලොකු විස්තරයක් කියන්න දෙයක් නෑ. ගොඩාක් පරන ෆිල්ම්ස් බලන අය දන්නවා. ප්‍රශ්නයකට තිබ්බේ මේකේ සිංහල සබක් නොතිබ්බ එකයි.

මේකේ කතාව හා අධ්‍යක්ෂණය කමල් හසන් විසින්ම රංගනයත් එක්කම කරල . රංගනයෙන් කමල් හසන් එක්ක විශිෂ්ඨ රංගනයෙන් එක්වෙනවා පසුපති හා නෙපෝලියන්. ඒ වගේම අභිරාමි හා රෝහිනි ප්‍රධාන චරිතය කරනවා . සංගීතය ඉලයරාජාගෙන්. රොහිනි වසර අටකට පසුව කම්බැක් එකක් දීපු ෆිල්ම් එක.

මේකේ කමල්ගේ ඇක්ටිං ගැන වෙනම කියන්න ඕනේ නෑනේ. ලෙවල් එක අප්. ඊට නොදෙවෙනි රංගනයක් පසුපතිගෙන් දැක ගන්න ලැබෙනවා. මේ ෆිල්ම් එක විශේෂයක් වෙන්නේ මේකේ භාවිතා වන දෙමල උච්චාරණ ශෛලය. හරිම ලස්සනයි ඒකනම්.

කතාව ගැන කියනවනම්.
මේ ෆිල්ම් එකේ කතාව පාදක කරගෙන තියෙන්නේ මරණ දණ්ඩණය ගැන. මේ දඩුවම කොතෙක් දුරට සාධාරණය ද මේ දඩුවමට අසුවෙන්නේ නියම වරදකරුවන්ද යන කරුණ පැහැදිලි කිරීමක්. මේක වාර්තා චිත්‍රපටයක්නම් නෙවෙයි හොදේ .

ආරම්භයේ ඉදල අවසානය වෙනකම්ම බලන්න පුලුවන් වටිනා දමිළ චිත්‍රපටයක් දන්න සිංහලෙන් බලල රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


201
Total Subtitles

4 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    patta ❤️😍

  2. Thanks for the sub

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Thank You for the Sub.
    බොස්, ෆිල්ම් 2ක් තියේ. මෙව්වට මට නම් හම්බුනේ නැහැ සිංහල subtitles. සුපිරි එව්වා. පුළුවන් නම් කරමු.
    (1) Vazhakku Enn 18/9
    (2) Idharkuthane Aasaipattai Balakumara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login