The title of the page
Viraaji (2024) Sinhala Subtitles
Viraaji (2024) Sinhala Subtitles
8.9

Viraaji (2024) Sinhala Subtitles | “යුක්තිය වෙනුවෙන් සැලැස්මක්” | සිංහල උපසිරැසි සමඟ

(Viraaji (2024) Sinhala Subtitles) (Viraaji (2024) Sinhala Sub)

ඔන්න මම අද අරගෙන ආවේ තවත් ලස්සන Thriller ෆිල්ම් එකක්..කලින් මම දීපු Golam ෆිල්ම් එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා..මේකත් ඒක වගේම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..මම කතාව පොඩ්ඩක් කියන්නම්..

විවිධ පුද්ගලයන් දහ දෙනෙකුට එකම තැනකට නන්නාදුනන පුද්ගලයෙක් විසින් උත්සවයකට ආරාධනා කරනවා..මේ දහ දෙනාට එහෙට ගියාට පස්සේ තේරෙනවා එහෙ අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා..එතකොට මෙයාලට ලියුම් කවරයක් ඇතුළේ තිබිලා ලියුමක් හම්බෙනවා ඒකේ තියෙනවා මෙයාලගේ ජීවිතේ කරපු සැගවුණු වැරදි ගැන..ඒ වගේම එයාලට ඒවට මරණයෙන් වන්දි ගෙවන්න වෙනවා ඒ එයාලගේ අවසන් රාත්‍රිය කියලා..ඉතින් ඇත්තටම මේ දේවල් මෙහෙම කරන්නේ කව්ද ???? මේ හැමදේම පිටි පස්සේ තියෙන හේතුව මොකද්ද ???? ඒ හැමදේම දැන ගන්න නම් ඔයාලට අන්තිම වෙනකල් ෆිල්ම් එක බලන්න වෙනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


45
Total Subtitles

4 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    gammak ❤️❤️

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සබට මචං

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. nanige aluth ek nadd – saripoda sanivaram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login