Vembu (2025) Sinhala Subtitles
Vembu (2025) Sinhala Subtitles
9

Vembu (2025) Sinhala Subtitles | “වෙම්බු” | සිංහල උපසිරැසි සමඟ

(Vembu (2025) Sinhala Subtitles) (Vembu (2025) Sinhala Subtitle) (Vembu (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Vembu කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කරන සමාජ නාට්‍ය (social drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Prabhu V විසින්. Golden Shures සහ Vijayalakshmi විසින් Manjal Cinemas ලේබලය යටතේ නිෂ්පාදනය කර ඇත.

Hari Krishnan සහ Sheela Rajkumar ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය 2025 මැයි 23 වන දින සිනමාහල්වලට නිකුත් කරලා තියෙනවා.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


450
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login