The title of the page
Veera Dheera Sooran (2025) Sinhala Subtitles
Veera Dheera Sooran (2025) Sinhala Subtitles
6.9
65

Veera Dheera Sooran: Part – 2 (2025) Sinhala Subtitles | ”රණශූරයා ” | සිංහල උපසිරැසි සමඟ

(Veera Dheera Sooran (2025) Sinhala Subtitles) (Veera Dheera Sooran (2025) Sinhala Sub)

 

“ඔහු රණශූරයෙක් , ඔබට ජීවත්වෙන්න ඕනේනම් ඔහුගේ පවුලට නිදහසේ ඉන්න දෙන්න “

වීර දීර සූරන් දෙවෙනි කොටස. දෙවෙනි කොටස කිව්වම 1 වෙනි කොටස හොයන්න එපා. ලැබෙන්නේ නෑ. ඒක එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන්. 1 වැනි කොටස ශංකර් දයාල්ගේ අධ්‍යක්ෂණයෙන් ත්‍රිෂා විෂ්ණු විශාල්ගේ රංගනයන් එන්න තිබ්බ එකක්. නමුත් ඒ ප්‍රොජෙක්ට් එක වුණේ නෑ.

මේ චිත්‍රපටය neo-noir ඇක්සන් ත්‍රිලර් විදියට වර්ග කරල තියෙන්නේ. neo-noir කියල කියන්නේ සම්ප්‍රදායක අංගයන් එක්ක නවීම තේමාව දර්ශනයන් එක් කරපු චිත්‍රපටයන්වලට. මේකේ අධ්‍යක්ෂණය අරුන් කුමාර්, නිෂ්පාදනය HR Pictures ලගේ Riya Shibu විසින්. කැමරාකරණය තේනි ඊෂ්වර්, සංස්කරණය ප්‍රසන්නා සංගීතය ජී වී ප්‍රකාශ් කුමාර්.

රංගනයෙන් වික්‍රම් ප්‍රධාන රංගනයෙන් එයා එක්ක එකතුවෙනවා එස් ජේ සූර්යා, මලයාලම් නළු සුරාජ් . මෙයාගේ දමිළ පළවෙනි චිත්‍රපටය. දුෂාරා විජයන්.

මැරකම් චන්ඩිකම් කරන්න පුලුවන් හැම දෙයක්ම කරල දැන් ගමට ආවේනික විදියට ජීවත්වෙන පෙරියවර් නොහෝත් රවි. හිතුවක්කාර නහයට අහන්නේ නැති, ජීවිතයක අගයක් නොදන්නා එයාගේ පුතා කන්නන් (සුරාජ්). රවිගේ පෙරියාර් සිහිනයට හා කන්නන්ගේ කපටිකමට අසුවන කාලි (වික්‍රම්). කාලි ඕනේම දෙයක් ඉවසන නමුත් පවුලවෙනුවෙන් ඕනේම මට්ටමකට යා හැකි මිනිහෙක්. මේ හැමෝගෙන්ම අයුතු ප්‍රයෝජන ගන්නා කපටි නරියා SP අරුනගිරි.

වික්‍රම් – සූර්යා – සුරාජ් අතර රංගනයේ සීතල යුද්ධයක් වගේ මට දැනුනේ. සුරාජ්ගේ දමිළ උච්චාරණය විලන්ගෙන් අමුතුම ගැම්මක් දැනෙනවා. මට අනුවනම් චිත්‍රපටය 👌 මරු .

” තවත් එක අසාර්ථක වුණ සාර්ථක චිත්‍රපටයක්.”

දමිළ රසිකයන් කියන්නේ අමුතුම ජාතියක්. එයාලගේ නළුවා මාස් නොවුනානම් චිත්‍රපටය අසාර්ථක වෙන එක අනිවාර්යයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


262
Total Subtitles

5 comments

  1. Veera Dheera Sooran 2 neda?

    • Anjula Umesh
      Cineru Family Member

      ඔව්..පාර්ට් 2 කිව්වට එක ෆිල්ම් එකයි ආවේ තාම..🥲

  2. Era Boy
    Cineru Family Member

    මොන දේ වුනත් කියපු දේ ඇත්ත අයියේ. වචන නෑ.. 🫶

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි පීටර් සහෝ මේ මූවිඑකට සිංහල සබ් දුන්නට………..

  4. Meke action supirida

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login