Vash Level 2 (2025) Sinhala Subtitles
Vash Level 2 (2025) Sinhala Subtitles
7.7
63

Vash Level 2 (2025) Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ

(Vash Level 2 (2025) Sinhala Subtitles) (Vash Level 2 (2025) Sinhala Subtitle) (Vash Level 2 (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Vash: Level 2 කියන්නේ ඉන්දියාවේ supernatural psychological horror චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Krishnadev Yagnik විසින්. මේක 2023 වසරේ නිකුත් වූ Vash චිත්‍රපටයේ sequel එකක්.

Janki Bodiwala, Hitu Kanodia, Monal Gajjar සහ Hiten Kumar ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

ඔයාලා vash 1 එක බැලුවෙ නැත්නම් shaitaan බැලුවනම් ඒත් මේ ෆිල්ම් එක බලන්න පුලුවන්, මොකද shaitaan කියන්නෙ vash වල රීමේක් එක නිසා.

ඉතින් කතාව ගැනනම් මොනවත් කියලා ස්පොයිල් කරන්න යන්නෙ නෑ.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


476
Total Subtitles

3 comments

  1. සබ් එකට ස්තූතියි…………..

  2. Sumindu Maduranga

    The Long Walk (2025) movie එකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන්ද?

  3. Thanks for the sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login