The title of the page
Vanvaas (2025) Sinhala Subtitles
Vanvaas (2025) Sinhala Subtitles
5.6
93

Vanvaas (2025) Sinhala Subtitles | පිටුවහල් කිරීම | සිංහල උපසිරැසි සමඟ

(Vanvaas (2025) Sinhala Subtitles) (Vanvaas (2025) Sinhala Sub)

ආයුබෝවන් ඔයාල හැමෝටම මේ මගේ තුන්වන සිනෙරූ වෙබ් අඩවියට ලියන ච්ත්‍රපටය

ඉන්දීය දමිල සිනමාවේ සහ හින්දීය සිනමාවේ ඉතාමත් දැවන්ත ඒ වාගේම දක්ශ නලුවකු වන සර් නානා පටෙකාර්…..එයාගේ දක්ශ රංගනයෙන් දායක වන චිට්‍රපටයක් මේක

කතාවට පාදක වෙලා තියෙන්නේ..තම දෙමාපියන් වයසට ගියහම් එයාලගෙන් බේරෙන්න දරුවන් එක්කො එයාලව වැඩිහිටි මඩමකට දානවවා,එහෙමත් නැත්නම් කොහේ හරි දුරකට ගිහින් අත අරිනවා ඉතින් මේ ෆිල්ම් එකත් අන්න ඒ වගේ එකක්… හැමෝටම ආරාදනා කරනවා මේ ෆිල්ම් එක බලන්න බලාලා සිචල උපසිරසේ හොද හෝ නරක කියන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රොවේශිකා මදුවන්ති සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රොවේශිකා මදුවන්ති

April 4, 2025


4
Total Subtitles

2 comments

  1. Era Boy
    Cineru Family Member

    ස්තුතියි සිස්.. 😍

  2. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login