(Valiant One (2025) Sinhala Subtitles) (Valiant One (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා.

දකුණු කොරියාවේ සේවයේ යෙදෙන ඇමරිකානු බට පිරිසක් රේඩාර් එකක් චෙක් කරන්න හෙලිකොප්ටරයකින් යනවා. කොහොමහරි වැඩේ කරන අතරේ කාලගුණය වෙනස්වීමක් වෙලා ඉක්මනින්ම යන්න වෙනවා. කොහොමහරි සුලි සුළඟට අහුවෙලා හෙලිකොප්ටරය කඩාවැටෙනවා. කඩාවැටෙන්නේ උතුරු කොරියාව ඇතුළට. එතන ඉදන් තමයි කතාවේ වැඩේ පටන්ගන්නේ.
රසවිඳින්න. ඔයාලට ජය.~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020