The title of the page
Vadakkan (2025) Sinhala Subtitles
Vadakkan (2025) Sinhala Subtitles
7.1

Vadakkan (2025) Sinhala Subtitles | “අලුත් අමුතුම රියැලිටි වැඩසටහනයක්” | සිංහල උපසිරැසි සමඟ

(Vadakkan (2025) Sinhala Subtitles) (Vadakkan (2025) Sinhala Sub) (Vadakkan (2025) Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම,

මුලින්ම මේ ෆිල්ම් එක ගැන කියනවානම් මේක හොල්මන් ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක 2025 මාර්තු මාසයේ තිරගත වී තියනවා.

ෆිල්ම් එකෙන් ටිකක් කියනවනම්,

නාලිකාවකින් අලුත් අමුතුම රියැලිටි වැඩසටහනයක් පටන් ගන්නවා.ඉතින් මේ රියැලිටි තරගයට තරගකරුවන් හයදෙනෙක් තෝරගන්නවා.

මේ රියලැටි තරගය අනික් සිංදු කියන නටන තරග වගේ නෙවෙයි.මේ තරගයේදී සියලුම තරගකරුවන් පාළු දූපතක හොල්මන් මන්දිරයකට ගෙන යන අතර සෑම තරගයක්ම රාත්‍රී කාලයේදී පැවැත්වෙනවා.ඒත් මේ අය රජ කාලයේදී අත හැර දමා තිබෙන ඇත්තම හොල්මන් මන්දිරටකට තමයි යන්නෙ.මේ ෆිල්ම් එකෙ පොඩි හැදින්වීමක් විතරයි.ෆිල්ම් එකේ ඉස්සරහට වෙන්නෙ මොනවද කියලා බලලාම ඉන්නකො

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


18
Total Subtitles

2 comments

  1. Era Boy
    Cineru Family Member

    නියමයි සිස් ❤️❤️❤️🫶

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූථියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login