V Wars (2019) S01 E05 Sinhala Subtitles |ලේ ජාතිය| සිංහල උපසිරැසි සමග |

හැමෝටම සුභ දවසක් !!

ඔන්න් ඉතින් වෙනද වගේම අද ඔයලා වෙනුවෙන් මම V Wars එකේ පසවෙනි කතාංගය තමයි අද අරගෙන එන්නේ කතාව පැත්තට ගියොත් දැන් මේ මයිකල් ෆෙන්ට හැදුන රොගේ ගොඩක් පිරිසකට වැලදිලා,ඒ කියන්නේ ෆෙන්ම තමා මේකට ප්‍රධාන වෙන්නේ,ෆෙන් මේ වැම්පයර් වරුන්ව එකතු කරගෙන “ලේ ජාතිය” කියලා සංවිධනයකුත් පිහුටුවා ගන්න තරමටම දරුණු වෙනවා,එ අස්සේ ක්ලෙරා ඕ’හේගන් ගේ මරණෙන් හිස් වෙච්ච තනතුරට එනවා අලුත් කෙනෙක්,මේයා නම් ඕ’හේගන් වගේ නැ,මොකද මෙයා හදන්නේ වැම්පයර් වරුන්ව මරා ගන්නමයි,මෙයත් එක්කත් ඇඩේ ලෙසි වෙන්නේ නැ ඉතින්,කොහොම හරි ඉතින් තෙරෙසට මෙකේ පොටක් අහු වෙනවා,
ලබන කොටසින් බලමු මොකද වෙන්නේ කියලා.

ආයි ඔයලා එක්ක ඉක්මනටම මම හමු වෙන්නම්

Due to Copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

V Wars (2019) S01 E05 Sinhala Subtitles

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මලින්ද සදරුවන් සොයුරාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

2 comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us