V Wars (2019) S01 E04 Sinhala Subtitles |දෝහියෙක්| සිංහල උපසිරැසි සමග |

සුභ සන්ද්‍යාවක් හැමෝටම,හුග දවසකට පස්සේ තමා සබ් එකක් එක්ක එකතු වෙන්නේ,මගේ Computer එක කැඩුන නිසා සබ් කටයුතු ඔක්කොම කඩන් වැඩ්ටුනා,කොහොම හරි මන් ඔයාලා වෙනුවෙන් සබ් එක ඉවර කරා,ඉතින් සමාවෙන්න ඕනා වෙච්ච ප්‍රමාදයට,අනිත් සබ් ටිකත් ඉක්මනටම දෙනවා

ඉතින් අද කතාව පැත්තට ගියොත් මේ වෙන්කොට ෆෙන්ගෙන් පැතිරෙන්න පරන් ගත්ත මේ වෛරස් එක දැන් බෝවෙලා සැහෙන්න පිරිසක් ඉන්නවා,ලුතර්ට තාමත් ප්‍රති විශක් හොයා ගන්න බැරි වෙනවා,මොකද මුලින්ම රෝගය හැදුනේ මයිකල් ෆෙන්ට,ඒ නිසා ප්‍රති විශක් හදන්න අමාරුයි, කොහොම හරි ලුතර් හදන්නේ ෆෙන්ව එක්කන් එන්න,ඒත් ෆෙන් එකට කැමති නෑ,කොහොම හරි මේ හැමෝම අතරේ දෝහියෙක් ඉන්නව කියලා බලන් යද්දි ‍තේරෙන්වා,තව මන් මුකුත් කියන්න යන්නේ නැ ඔයාලම කතාව බලන්නකෝ🙂

කොරොනා වෛරසය හේතුවෙන් මේ වෙලාවෙත් ලෙඩ ඇදේ ඉන්න හැමෝටම ඉක්මන් සුවය පතනවා

 

Due to Copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

V Wars (2019) S01 E04 Sinhala Subtitles
Published: January 30, 2020

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මලින්ද සදරුවන් සොයුරාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

6 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  2. මේක episode 3ද නැත්තං 4ද 😊 title එකේ 4 download link එකේ 3 😳

  3. 3වෙනි episode එකේ සබ් එකනෙ 4වෙනි එකේ කියල දාලා තියෙන්නෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us