Home / අභිරහස් / V Wars (2019) S01 E03 Sinhala Subtitles | වැම්පයර් | සිංහල උපසිරැසි සමග |

V Wars (2019) S01 E03 Sinhala Subtitles | වැම්පයර් | සිංහල උපසිරැසි සමග |

සුභ දවසක් හැමෝටම,ලොකු වෙනසක් එක්ක 2020 ඔන්න ඉතින් ඔයලා බලාගෙන ඉදපු සබ් එක අරන් ආවා,පහුගිය දවස් ටිකේ කාර්‍යබහුල වෙලා ඉදපු නිසා සබ් එක කර ගන්න උනේ නැ, කොහොම හරි කට්ට කාලා සබ ඉවර කරා😜 කාතාව පැත්තට යමුකෝ එහෙනම්

දැන් නම් යන්නේ කතාවේ හොදම හරිය,මොකද දැන් මේක කිප දෙනෙක්ටම බෝවෙලා,ඒ අස්සේ සමාජාසේවයට කියලා දෙන්නේක් ඔක්කොම තොරතුරු සමාජ ජලා වලට ලික් කරනවා,ඒ ඔක්කොම අස්සේ ලුතර් මේ විදියට වැම්පයර් වෙන්න හේතුව හොයනවා…..අන්තිමට මොනා වෙයිද කියලා බලන්න ඉතින් මේක බලන්නම වෙනවා, එහෙනම් හැමෝටම සුභ පතනවා 2020 සියලුම පැතුම් ඉටු වෙන්න කියලා,ඊලග කොටසින් හමු වෙනකම් හැමෝටම බුදු සරණයි

 

Due to Copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

V Wars (2019) S01 E03 Sinhala Subtitles

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මලින්ද සදරුවන් සොයුරාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

2 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *