V Wars (2019) S01 E02 Sinhala Subtitles | ලූතර් ස්වෑන් | සිංහල උපසිරැසි සමග |

සුභ දවසක් හැමෝටම ඉතින්,ඔන්න මම බාර ගත්ත සිරියස් එකේ දෙවනි Episode එක තමා අද අරන් එන්නේ,රාජකාරි අධිකම වෙලාවක තමයි මේ සබ් එක අරන් එන්නේ,ඉතින් පසුගිය Episode බැලුව නම් මන් හිතනවා ඔයා මේ කතාවට ගොඩක් කැමති වෙන්න ඇති කියලා…

ග්ලැසිර වලින් පටන් ගන්න මේ වෛරස් එක හැදෙන්නේ එක්තරා පිරිසකට විතරයි,මේක නිකම් සොම්බි සින් එකක් වගේ,ඒත් අපේ කතා නායක ඩොක්ටර් ලුතර් ස්වෑන්ට නම් මේ ලෙඩේ හැදුනේ නෑ,ඉතින් ඒ ඇයි?මේ වෛරස් එකට බෙහෙතක් හොයා ගනිද කියලා බලන්න මාත් එක්ක්මම ඔයාලට රැදිලා ඉන්න වෙනවා, දැඩි අසනිප තත්ත්වයෙන් උනත් ඔයාලා වෙනුවෙන් සබ් එක නම් නවත්තන්නේ නෑ,එහෙනම් හැමෝගෙම දවස සුභ වේවා ඔබට ජය වේවා❤️👍

 

Due to Copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

V Wars (2019) S01 E02 Sinhala Subtitles

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මලින්ද සදරුවන් සොයුරාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

One comment

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍😊..
    ජය වේවා.! 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *