Perfect Family S01 (2024) [COMPLETE SEASON] Sinhala Subtitles
Perfect Family S01 (2024) [COMPLETE SEASON] Sinhala Subtitles
6.9
89

Perfect Family S01 (2024) [COMPLETE SEASON] Sinhala Subtitles | “ අමුතු පවුල ” | සිංහල උපසිරැසි සමඟ

(Perfect Family S01 (2024) [COMPLETE SEASON] Sinhala Subtitles) (Perfect Family S01 (2024) [COMPLETE SEASON] Sinhala Subtitle)

කොහොමද හැමෝටම!
මගේ උපසිරැසි 50 පහු වෙන්නත් එක්කම අද අරන් ආවේ මම උපසිරැසි ගන්වපු පළවෙනි K-Drama එක.

මේ ඩ්‍රාමා එක විකාශනය අරඹන්නේ 2024 වසරේ. KBS2 නාළිකාව හරහා වගේම Viki සහ Viu ස්ට්‍රීමින් සේවාවන් හරහා කතාංග 12ක් ලෙසින්. මේ ඩ්‍රාමා එකට පාදක වෙලා තියෙන්නේ 2020 වසරේ නිකුත් වුනනු LINE Web Toon එකක් පාදක කරගෙන.

Park Ju-hyun, Yoon Se-ah, Kim Byung-chu ප්‍රධාන චරිත ත්‍රිත්වයට රංගනයෙන් දායක වෙනවා.
 කතාව දිවෙන්නේ බාහිරින් අංග සම්පූර්ණයි වගේ පෙනෙන, නමුත් ඇතුළත රහස් කන්දරාවකින් පිරුණු පවුලක් මූලික කරගෙනයි. ඉතාම අපූරු මුල-මැද-අග ගැලපීමකින් යුතුව කතාව දිවෙන නිසා කිසිම කම්මැලිකමක් නැතිව නරඹන්න පුලුවන්.

IMDb මීටරය 6.9ක් වෙනකන් කරකවන්නත් මේ Perfect Family සමත් වෙලා තියෙනවා. එහෙනම්, සිංහල උපසිරැසි එක්කම මේ ඩ්‍රාමා එක බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්.
තවත් උපසිරැසියකින් හමුවෙමු…! ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


45
Total Subtitles

2 comments

  1. Flash
    Cineru_users

    Gen V s2 eketh sub ek denn plwnd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login