(Uppu Kappurambu (2025) Sinhala Subtitles) (Uppu Kappurambu (2025) Sinhala Subtitle) (Uppu Kappurambu (2025) Sinhala Sub)
මේ කතාව ගැන ටිකක් කෙටියෙන්ම කිව්වොත්,
මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අපූර්වා.අපූර්වාගේ පියා ගමේ ප්‍රධානියා.මේ චිට්ටි ජයපුරම් කියන ගමේ ගමේ ප්‍රධානියා වෙන්නේ පරම්පරාවෙන්.අපූර්වාගේ පියා මිය ගියාම අපූර්වාව බලෙන් ගමේ ප්‍රධානියා කරනවා.මේ වගේම ගමේ සංස්කෘතියක්,සම්ප්‍රදායක් තියනවා මිය යන හැම කෙනෙක්ම භූමදානය කරන්න ඕනි වගේම සොහොන් කොතේ උපත,විපත,මරණයට හේතුව කැටයම් කරන්න ඕනි.
අපූර්වා ගමේ ප්‍රධානියා වුනත් ඒ තැන ගන්න බලාගෙන තව දෙන්නෙක් හිටියා.අපූර්වා ගමේ ප්‍රධානියා වෙලා පලවෙනි රැස්වීම දවසේ ගමේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා.මේ එන හැම ප්‍රශ්නයකටම හොදට උත්තර දුන්නත් කෙනෙක් නැගිටලා විසදගන්න අමාරු ගමේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා.ඒ තමයි තවත් මැරුණ කෙනෙක් මිහිදන් කරන්න සොහොන් පිටියේ ඉඩ මදි වීමයි.
මෙතනින් ඉදිරියට කතාව යන්නේ අපූර්වා ගමේ අයගෙන් එන ප්‍රශ්නත් විසදගන්න මූණ දෙන්න වෙන ගැටලු පිලිබදවයි.
මේ film එක පවුලේ හැමෝටම එකට එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක්.ඉතිං කතාවේ ඉතුරු ටික බලලාම ඉන්න.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

May 17, 2025
ස්තූතියි සිස් උපසිරැසියට
murungakkai chips (2021) Tamil Movie එක දෙන්න පුලුවන්ද?