(Upgrade (2018) Sinhala Subtitles) (Upgrade (2018) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
2018 වසරේ නිර්මාණය කරන ලද Upgrade කියන්නේ සයිබර්පන්ක් ක්‍රියාදාම භීතිජනක (cyberpunk action horror) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Leigh Whannell විසින්. Logan Marshall-Green, Betty Gabriel සහ Harrison Gilbertson විසින් ප්‍රධාන චරිතවලට රඟපා තිබෙනවා.
Jason Blum විසින් ඔහුගේ Blumhouse Productions සමාගම හරහා නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ තාක්ෂණයට බිය වෙන මිනිසෙක්ගේ කතාව ඇතුලත් වෙලා තියෙනවා.
තාක්ෂණය සහ මිනිස් සිරුරේ සම්බන්ධතාවය ගැන කතා කරන මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ හොරර් අංශ දෙකම ඒකාබද්ධ කරලා තිබෙනවා.
ඉතින්, මේ ටයිප් එකේ ෆිල්ම් වලට ආස අයට අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

February 25, 2024
ස්තූතියි සහෝ මේකට සිංහල සබ් දුන්නට