United Kingdom of Kerala (2025) Sinhala Subtitles
United Kingdom of Kerala (2025) Sinhala Subtitles
5.9
80

United Kingdom of Kerala (2025) Sinhala Subtitles | “කේරළ එක්සත් රාජදානිය” | සිංහල උපසිරැසි සමඟ

( United Kingdom of Kerala (2025) Sinhala Subtitles) (United Kingdom of Kerala (2025) Sinhala Subtitle) (United Kingdom of Kerala (2025) Sinhala Sub)

United kingdom of Kerala, එහෙම නැත්තන් “කේරළ එක්සත් රාජදානිය” කියන්නේ, මලයාලම් භාෂාවෙන් හැදුන Family-Drama ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන විදිහටම පාධක වෙන්නේ, තාත්තගේ කීමට එක්සත් රාජධානියට යන්න හදන, ඒත් ඒ වෙනුවෙන් කිසිම පුද්ගලික කැමැත්තක් නැති, තමන්ගේ රටට වෙලා ජීවත් වෙන්න ආසා කරන ටෝනි කියලා තරුණයෙක් ගැන.

ඉතින් තමන්ගේ රටේ අවස්තා නෑ කියලා පිටරටවල් වලට යන්න හදන අය තමයි ගොඩක්ම මේ කතාවේ Focus කරන්නේ.කතාව පැත්තට හැරුනොත්, ටෝනි කියලා කියන්නේ, කේරළේ, Kattappana වල ජීවත් වෙන තරුණයෙක්. එයාට කේරළේ ඉන්නේ එයාගේ තාත්තා විතරයි. එයාගේ අම්මා මේ වෙද්දි UK වල. ටෝනිගේ අම්මා මේරිගෙයි, තාත්තා රෝයිගෙයි කසාදේ වෙන්නෙත් ගොඩක් අහබු විදිහට. එතනින් තමයි කතාව පටන් ගන්නෙත්. තාත්තා ටෝනිව IELTS කරන්න යවනවා. ඒත් ටෝනිට රට යන්න කිසිම උවමනාවක් නැති නිසා කීප වතාවක්ම Exam ෆේල් වෙනවා. හැබැයි තාත්තා වැඩේ අත අරින්නේ නෑ.

ඉතින් මේ විදිහට යන කතාවේ, ටෝනි අවසානෙට UK වලට යයිද එහෙම නැත්තන් කේරළේ නවතිද? එහෙම නැවතුනොත් රස්සාව විදිහට මොන වගේ දෙයක් කරන්නද ටෝනි හිතාගෙන ඉන්නේ? එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
ආයෙත් හම්බවෙමු. සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


19
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං උපසිරැසියට

  2. Era Boy
    Cineru Family Member

    maru maru ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login