The title of the page
Under the Shadow (2016) Sinhala Subtitles
6.8
99
57

Under the Shadow (2016) Sinhala Subtitles | “පිටතින් දකින සියල්ල ඇත්තද” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට වෙනද නොගෙනාපු ජාතියේ චිත්‍රපටියක් අරගෙන ආවා. මේක පර්සියානු චිත්‍රපටියක්.

අද ගෙනාවේ Under the Shadow (2016)

Horror/War කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Babak Anvari. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 24. Narges Rashidi, Avin Manshadi, Bobby Naderi, Ray Haratian, Arash Marandi කියන නලු නිළියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


150
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    වෙනස්ම විදිහෙ මූවිවලට සබ් ගේනවට තෑන්ක්ස් මචෝ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login