එහෙනම් ඔන්න හතර වෙනි එපිසෝඩ් එකේ සබ් එකත් ඔයාලට ගෙනාව..ඉතින් ඔයාල කලින් එපිසෝඩ් තුන බලන්න ඇති…ඒව්ගෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙන්න ඇති ෂින්ජිරෝ නැත්නම් අල්ට්රාමෑන් කොච්චර ශක්තිමත් කෙනෙක්ද කියල.ඉතින් මේ එපිසෝඩ් එකෙන් තවත් අලුත් හැකියාවක් ගැන දැනගන්න පුලුවන්..මීට වඩා මං ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැ කතාවෙ රසය එතකොට අඩු වෙන නිසා…එහෙනං ඉක්මනටම ඊලග එපියෙන් හමු වෙමු…
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය
AnimePahe_Ultraman_-_04_720p_Netflix.mp4
පිටපත් සඳහා ගැලපේ
34 Downloads

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් තුෂාන් කවිෂ්ක සොහොයුරට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.