The title of the page
Ullozhukku (2024) Sinhala Subtitles
Ullozhukku (2024) Sinhala Subtitles
7.6
100
82

Ullozhukku (2024) Sinhala Subtitles | “දෛවයේ සරදම්..” | සිංහල උපසිරැසි සමඟ

(Ullozhukku (2024) Sinhala Subtitles) (Ullozhukku (2024) Sinhala Sub) (Ullozhukku Sinhala Subtitles)
(Ullozhukku Sinhala Sub)
ඔන්න එහෙනම් මම මේ පාර හැමෝටම අරගෙන ආවේ තවත් මලයාලම් මැජික් එකක්..ඇත්තටම මම මේ මලයාලම් සිනමාවට පෞද්ගලිකව ගොඩක් කැමතියි..මොකද බොරු ආටෝප නෑ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ කතා තමයි මලයාලම් සිනමාවේ තියෙන්නේ..මේ ෆිල්ම් එකත් ගොඩක් හැගීම්බරව සංවේදී විදියට ගලාගෙන යන තවත් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අංජු සහ රජීව් කියන්නේ පෙම්වතුන් යුවලක්..රජීව්ට හරි යමන් රැකියාවක් නැති හින්දා අංජුව තෝමස්කුට්ටි කියන පුද්ගලයට අංජුගේ ගෙදර අය කසාද බන්දලා දෙනවා..ඉතින් කසාද බැදලා වැඩි කාලයක් යන්න කලින් තෝමස්කුට්ටි ලෙඩ වෙනවා..ඔහුට නැගිට ගන්න බැරි තරමට අසාධ්‍ය වෙනවා..මේ අතරෙදි අංජුට ආපහු රජීව් හම්බෙනවා..ඊට පස්සේ රජීව්ගෙන් අංජුට බබෙක් ලැබෙන්න යනවා..ඒ අතරෙදි තෝමස්කුට්ටි මිය යනවා..එතනින් එහාට අංජුගේ ජීවිතේ කොහොම විසදෙයිද ???? වගකීමෙන් කියනවා බැලුවට පාඩු වෙන්නේ නෑ ඒ තරම් ලස්සන ෆිල්ම් එකක්..එතනින් එහාට අංජුගේ ජීවිතේ වෙන දේවල් දැන ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


45
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login