Ulajh (2024) Sinhala Subtitles
Ulajh (2024) Sinhala Subtitles
6.6
36
57

Ulajh (2024) Sinhala Subtitles | “පටලැවිල්ල” | සිංහල උපසිරැසි සමඟ

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ජාන්වී කපූර්ගෙ අලුත්ම ෆිල්ම් එක වෙන Ulajh ෆිල්ම් එකට

ඉතින් මේ ෆිල්ම් එකට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා..ඒ වගේම හොද ස්ටෝරිලයින් එකකුත් බලාගන්න පුලුවන්..

ඒ වගේම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කියනවනම් සුහානාට ලන්ඩන් වල එම්බෙසියෙ ජොබ් එකක් ලැබෙනවා.. ඒත් එයාට වැඩි දවසක් ඒ තනතුරේ යහතින් ඉන්නනම් ලැබෙන්නෙ නෑ.. ඒ සුහානාට නකුල්ව හමුවුනායින් පස්සෙ.. ඊට පස්සෙ නකුල් සුහානාව බ්ලැක්මේල් කරලා තමන්ට උවමනා දේවල් කරගන්න උත්සාහ කරනවා..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


162
Total Subtitles

4 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තූතියි සහෝ මේ ෆිලුමට සබ් දුන්නට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login