Twelve (2025) S01 E01 Sinhala Subtitles
Twelve (2025) S01 E01 Sinhala Subtitles
8
90

Twelve (2025) S01 E01 Sinhala Subtitles | “මිනිස් වෙස් ගත් දූතයෝ” | සිංහල උපසිරැසි සමඟ

(Twelve (2025) S01 Sinhala Subtitles) (Twelve (2025) S01 Sinhala Subtitle) (Twelve (2025) S01 Sinhala Sub)

TWELVE (트웰브)


Native Title: 트웰브
Also Known As: Teuwelbeu
Director: Kang Dae Gyu
Screenwriter: Kim Bong Han
Genres: Action, Adventure, Fantasy, Supernatural
Tags: Supernatural Being-Human Relationship, Special Ability, Demon Male Lead, Angel Female Lead, Angel Male Lead, Superhero Male Lead, Team Leader Male Lead, Age Gap [Real Life], Nurse Male Lead, Evil Male Lead (Vote tags)
Country: South Korea
Type: Drama
Episodes: 8
Airs: Aug 23, 2025 – Sep 13, 2025
Airs On: Saturday, Sunday
Original Network: KBS2
Duration: 45 min.

හලෝ හැමෝටම,

මේ දවස්වල K-drama රසිකයන් අතරේ ගොඩක් කතාබහට ලක්වෙන, Action සහ Fantasy පිරුණු සුපිරිම කතා මාලාවක් තමයි ‘Twelve’ කියන්නේ. අගෝස්තු 23 වෙනිදා ඉඳන් විකාශයාරම්භ වෙන මේ ඩ්‍රාමා එක සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හී විකාශය වෙනවා. කතාංග 8ක් ඊට ඇතුලත්. කතාව අධ්‍යක්ෂණය කරන්නේ Kang Dae Gyu විසින්. ඒ වගේම Kim Bong Han තමයි මේ කතාව ලියලා තියෙන්නේ.

චරිත (Cast)

Ma Dong Seok (Tae san ලෙසින්)

‘Train to Busan’, Marvel’s ‘Eternals’ වැනි ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ හරහා ලොවම හඳුනන Ma Dong Seok, මේ කතාවේ ප්‍රධානතම වීර චරිතයක් වන “Tae san” ට පණ පොවනවා. ඔහුගේ සුපුරුදු බලගතු රංගනය මේ කතාව පුරාම දකින්න ලැබෙනවා.

Park Hyung Sik (O Gwi ලෙසින්)

‘Happiness’, ‘Doctor Slump’ වැනි කතා මාලා හරහා ආදරණීය චරිත වලින් අපේ හිත් දිනාගත් Park Hyung Sik, මෙහිදී ඔහුගේ රංගන දිවියේ වෙනස්ම විදිහේ චරිතයකට පණ පොවනවා. ඔහු ‘Twelve’ කතාමාලාවේ “O Gwi”ගේ චරිතය නිරූපණය කරනවා.

Seo In Guk (Won Seung ලෙසින්)

‘Doom at Your Service’, ‘Death’s Game’ වැනි කතා මාලා වල දක්ශ රංගනයෙන් ජනප්‍රිය වුණු Seo In Guk, මේ කතාවේ තවත් ප්‍රධාන වීරයෙක් වන “Won Seung”ලෙසින් රංගනයෙන් දායක වෙනවා.

Lee Joo Bin (Mir ලෙසින්)

‘Queen of Tears’, ‘Money Heist: Korea’ වැනි කතාමාලා වලින් ජනප්‍රියත්වයට පත් Lee Joo Bin, මෙහි ප්‍රධාන නිළිය ලෙස Mir ගේ චරිතයට පණ පොවනවා. ඇයද විශේෂ බලයක් ඇති වීරවරියක් ලෙස කතාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

වෙනත් චරිත:

* Sung Dong Il (Marok ලෙසින්)
* Ko Kyu Pil (Doni ලෙසින්)
* Kang Min Na (Kang ji ලෙසින්)
* Sung Yoo Bin (Jwi Dol ලෙසින්)
* Ahn Ji Hye (Mal Suk ලෙසින්)
* Regina Lei (Bang Ul ලෙසින්)

කතාවේ සාරාංශය

කතාව ගෙතිලා තියෙන්නේ විශේෂ බලයන් තියෙන වීරයෝ 12 දෙනෙක් වටා. කොරියානු අර්ධද්වීපයට එන නපුරු ආත්ම සහ නරක බලවේග වලින් මිනිස්සුන්ව ආරක්ෂා කරන්න තමයි මේ 12 දෙනා එකතු වෙලා සටන් කරන්නේ. හැම වීරයෙකුටම එයාලටම ආවේණික වුණු සුවිශේෂී බලයක් තියෙනවා. මේ වීරයන් එකතු වෙලා මුහුණ දෙන අභියෝග සහ සටන් වලින් තමයි කතාව ඉස්සරහට යන්නේ.

▫️️කවුද මේ වීරයෝ 12 දෙනා? එයාලට ලැබුණු අද්විතීය බලයන් මොනවද?
▫️️කොරියානු අර්ධද්වීපය විනාශ කරන්න එන මේ නපුරු බලවේගයේ ඇත්තම අරමුණ මොකක්ද?
▫️️එක් කෙනෙකුට වඩා හාත්පසින්ම වෙනස් මේ වීරයන් 12 දෙනාට එක කණ්ඩායමක් ලෙස එකතු වී සටන් කරන්නට හැකි වේවිද?
▫️️සෑම වීරයෙක්ම සඟවාගෙන ඉන්න අතීතයේ රහස් මොනවද?
▫️️මේ මහා සටන ජයගැනීම වෙනුවෙන් ඔවුන්ට කුමක් කැප කරන්නට සිදුවේවිද?

මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන එන මම,
~ ප්‍රමුඛ විශ්වජිත් ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රමුඛ විශ්වජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රමුඛ විශ්වජිත්

July 6, 2025


25
Total Subtitles

2 comments

  1. Era Boy
    Cineru Family Member

    මරු මරු බොසා ❤️😍

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ මේ සීරිස්එකට සිංහල සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login