The title of the page
Tunnel S01 Sinhala Subtitles
Tunnel S01 Sinhala Subtitles
8.3
92

Tunnel (2017) Complete S01 Sinhala Subtitles | “අතීතයෙන් වර්තමානයට” | සිංහල උපසිරැසි සමඟ

(Tunnel (2017) S01 Sinhala Subtitles) (Tunnel Sinhala Subtitles) (Tunnel S01 Sinhala Subtitles)

හැමෝට සුබ දවසක්….

Tunnel කොරියානු කතාමාලාවේ සම්පූර් ණ කොටස් වල උපසිරැසි අරගෙන්න ආවා. ඉතින් මේ කතා මාලාව,

Korean language –터널 (Teoneol)
General – Thriller / crime
IMDb – 8.3/10
Original Network – OCN
Release date – March 25 – May 21, 2017
No. of Episodes – 16

තවද මේ drama එක…

Written By – Lee Eun mi
Directed By – Shi Yong hwi 

මෙහි රංඟනයෙන් දායක වන නළු / නිළියන් ලෙස,

  • Choi Jin-hyuk  –  පාක් ග්වං-හෝ පරීක්ෂක තුමා ලෙසත්,
  • Lee Yoo-young  –  මහාචාර්ය ෂින් ජේ අයි ලෙසත්,
  • Yoo Hyum-min  –  ලුතිනම් කිම් සෙවොන් ජේ ලෙසත්,
  • Jo Hee-bong  –  ජියොන් සොං සික් (2016 වර්ෂයේ ටීම් කැප්ටන්) ලෙසත්,
  • Lee Si-a  –  ෂින් යොං සුක් ලෙසත්
  • Cha Hak-yeon (N)  –  පාක් ග්වං-හෝ (2016 වර්ෂයේ) ලෙසත්,
  • Kang Ki-young  –  සොං මින් හා ලෙසත් 
  • Kim Byung-chul  –  තේ හී ලෙසත් rරංගනයෙන් දායක වෙනවා..

කතාව ගැන කියන්නම්….

මේ කතාව පටන් ගන්නේ 1985 වර්ෂයේ ඉඳන්. ඒ කාලයේ හ්වාං පොලිස් ස්ථානයේ පාක් ග්වං හෝ නමින් රහස් පරීක්ෂකයෙක් සොරෙක් අල්ලන්න යන අතර වාරයේ එක් තැනිතලා ප්‍රදේශයක ගෙල සිර කර මරා දමන ලද කාන්තා මළ සිරුරක් හමු වෙනවා. නමුත් මේ කාන්තාව කවුද මැරුවේ කියලා සොයා ගන්න පාක් ග්වං-හෝ පරීක්ෂක තුමා ඇතුළු කණ්ඩායමට බැරි වෙනවා. මේ අතර වාරයේ තවත් ඒ වගේම මිනීමැරුමක් සිද්ධ වෙනවා. නමුත් දෙවන මිනීමැරුමෙදී පාක් ග්වං-හෝ පරීක්ෂක තුමා ඇතුළු කණ්ඩායමට ඉතා සමීප මිතුරියක් වන කාන්තාවකි. මේ නිසා මේ ඝාතන නඩුව පුළුල්වසොයා බලන්න ඔවුන් තීරණය කරනවා.

නමුත් එයද අපොහොසත් වෙනවා. තුන්වෙනි ඝාතනයේදී වින්දිතයා වන්නේ පොඩි ළමයෙක් සිටින කාන්තාවක්‍ය. මේ නිසා පාක් ග්වං-හෝ පරීක්ෂකගේ කණ්ඩායමේ උත්සහය අත හැරියත් ඔහුගේ යටතේ වැඩ කරන් ජියොන් සොං සික් නම් පරීක්ෂක එක්ක එකතු වී මේ ඝාතන සිද්ධිය ගැන දැඩිවසොයා බලන්න පාක් ග්වං-හෝ පරීක්ෂක කටයුතු කරනවා. එහිදී ඔවුන් දෙදෙනා මේ ඝාතනයට ලක්වුන කාන්තාවන්ගේ මළ සිරුරු දමා ගිය ස්ථාන පිළිබඳවසොයා බලන අතර වාරයේ එක් උමං මර්ගයක් හමු වෙනවා….

ඉතිං මේ උමං මාර්ගයේ කෙළවර වන්නේ මොන වගේ ස්ථානයකින්ද?

මේ ඝාතකයා වින්දිතයන්ගේ පාද වල ලකුණු කරන සලකුණුනෙන් කියවෙන්නෙ මොකද්ද?

Signal, Trian වැනි කොරියන් කතා මාලාවල මෙන් මේ කතාවෙත් Time Traveling රාමුවක් යටතේ නිර්මාණය වී තියෙන නිසා කුතුහලය උපරිමෙන්ම තියෙනවා. 

එහෙනම් අපි තවත් ලස්සන කොරියානු කතාමාලාවක උපසිරැසි සමඟින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

12 comments

  1. මේක නම් බලන්නම හිටපු එකක්
    අවුරුදු දවස් ටිකේ දුන්නනම් සුපිරි
    දැන් වෙලාව තමයි නැත්තේ ජොබ් එකත් එක්ක
    ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා තියාගන්නෝ නිදහස් වෙලාවක බලන්න
    සබ් ටිකට පට්ටම තැන්ක්ස් සහෝදරී
    ජය වේවා

  2. Netflix පිස්සා

    අම්මෝ එල එල ගොඩක පින් ඈ 😍😍

  3. Ammo denakanma hitapu ekak.. oyage sub kohomath supirine.. thank youu

  4. Thank you mekata sub dunnata

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. සබ් එකට බොහොම ස්තූතියි. ගොඩක් මහන්සිවෙලා කරපු වැඩක්. ගොඩාක් පිං

  8. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  9. ස්තූතියි මේකෙ දෙවැනි කතා සමයක් තීනවද.?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login